සෙනසුරාදා, මාර්තු 21, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයේ DRS ගැනීමක් ගැන පාකිස්තානයෙන් පැමිණිල්ලක්
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: සනත් ජයසූරිය පුහුණුකාරීත්වයෙන් ඉවත්වෙයි?
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

සනත් ජයසූරිය පුහුණුකාරීත්වයෙන් ඉවත්වෙයි?

By Pradeep Gurusinghe
Published: මාර්තු 1, 2026
බෙදාගන්න

2026 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ අවසන් තරගය ඊයේ පාකිස්තානයට එරෙහිව පල්ලෙකැළේදී පැවැත්වුණා. තියුණු තරගයකින් පසු තරගය ලකුණු 5කින් ජයගැනීමට සමත් වුණේ පාකිස්තාන කණ්ඩායමයි.

මුලින් පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 8ට ලකුණු 212ක් ලබාගත් අතර ඊට පිලිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත්තේ කඩුලු 6ට ලකුණු 207ක් පමණයි.

ඊයේ දින මෙවර ලෝක කුසලානයේ සිය දෙවන ශතකය වාර්තා කළ ශහීබ්සාදා ෆර්හාන් ලකුණු 100ක් ලබාගත්තා. ෆකාර් සමාන් ලකුණු 84යි.

ෆකාර් හා ෆර්හාන් පාකිස්තානය වෙනුවෙන් ආරම්භක කඩුල්ලට ලකුණු 176ක සබඳතාවයක් ගොඩනැගුවා.

ඩිල්ශාන් මධුසංක කඩුලු 3ක් හා දසුන් ශානක කඩුලු 2ක් දවාගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයේ පෙනෙන මානයට රැගෙන ආ දසුන් ශානක පන්දු 31ට ලකුණු 76ක් ලබාගත්තා. පවන් රත්නායක ලකුණු 58යි.

මෙම තරගය ශ්‍රී ලංකාව හා පාකිස්තානය මෙවර ලෝක කුසලානයේ තරග වැදුණු අවසන් තරගය විය.

පාකිස්තානය විසින් ශ්‍රී ලංකාව ලකුණු 65ක පරතරයකින් පරාජය නොකළ නිසා අවසන් පූර්ව වටයට යාමේ අවස්ථාව පාකිස්තානයට අහිමි වූ අතර නවසීලන්තය මීළඟ වටයට සුදුසුකම් ලැබුවා.

එසේම මෙම තරගයෙන් පසුව ශ්‍රී ලංකා පුහුණුකරු සනත් ජයසූරිය සිය ධුරයෙන් සමුගැනීම පිළිබඳව මාධ්‍යය හමුවේදී කියා සිටියා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මීලඟ පුහුණුකරු පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන තුරු ප්‍රකාශයක් නිකුත් කොට නැහැ.

පෙර ලිපිය මෙවර ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව තරගවදින අවසන් තරගය අද
Next Article ඉන්දියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

14 හැවිරිදි වෛභව් සූර්යවංශි IPL ක්‍රිකට් තරගාවලියේ ලාබාතලම ශතක ලාභියා බවට පත්වේ

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ආසියානු නැගී එන කණ්ඩායම් අතර කාන්තා ක්‍රිකට් තරගාවලිය කල් දමයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කොදෙව් කණ්ඩායම පැරදූ දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට ලකුණු 11ක තියුණු ජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?