සෙනසුරාදා, මාර්තු 21, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයේ DRS ගැනීමක් ගැන පාකිස්තානයෙන් පැමිණිල්ලක්
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: සිව්වන දිනය නිමාවෙද්දී එංගලන්තයත් ඉන්දියාවත් දිනුම් කණුව පෙනෙන දුරින්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

සිව්වන දිනය නිමාවෙද්දී එංගලන්තයත් ඉන්දියාවත් දිනුම් කණුව පෙනෙන දුරින්

By Pradeep Gurusinghe
Published: අගෝස්තු 4, 2025
©Getty Images
බෙදාගන්න

එංගලන්තය හා ඉන්දියාව අතර ටෙස්ට් තරගාවලියේ අවසන් තරගයේ සිව්වන දිනය ඊයේ නිමා වන විට එංගලන්තය කඩුලු 6ක් දැවී ලකුණු 339ක් ලබා සිටියා.

ඉන්දීය කණ්ඩායම සිය දෙවන ඉනිම තුන්වන දිනයේදී නිමා කළේ එංගලන්තයට ලකුණු 374ක ඉලක්කයක් ලබාදෙමින්.

ඒ අනුව සිව්වන දිනය ආරම්භ කරන විට එංගලන්තය 1 කඩුල්ලක් දැවී ලකුණු 50ක් ලබා සිටියා.

සිව්වන දිනයේ මුල් භාගයේදී ඉන්දියාව ආක්‍රමණශීලී පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 106ට කඩුලු 3ක් දවාගත්තා.

ඉන්පසුව, ජෝ රූට් සමගින් හැරී බෲක් සිව්වන කඩුල්ලට ලකුණු 195ක සබඳතාවයක් ගොඩනැගූ අතර හැරී බෲක් ලකුණු 111ක් හා රූට් ලකුණු 105ක් ලබාගත්තා.

තේ පානයට තරගය නතර කිරීමට මොහොතකට පෙර ආකාෂ් දීප් බෲක් ගේ කඩුල්ල ලබාගැනීමට සමත් වුණා.
ඉන්පසු ප්‍රසිද් ක්‍රිෂ්ණා පන්දුවාර දෙකක් තුළ තවත් කඩුලු 2ක් දවාගැනීමට සමත් වුණා.

දිනයේ අවසාන භාගයේදි ඇදහැළුණු වර්ෂාව නිසා තරගය නියමිත කාලයට පෙර අවසන් කිරීමට සිදු වුණා.

ඒ වන විට එංගලන්තයට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 35ක් හා ඉන්දියාවට තවත් කඩුලු 4ක් අවශ්‍යය වී තිබුණා.

ක්‍රිස් වෝක්ස්ගේ අතට සිදුවූ ආබාධය නිසා පිතිකරණයට පැමිණීම අවිනිශ්චිත තත්වයක තිබෙනවා. එසේ වුවහොත් ඉන්දියාවට තරගාවලිය තරග 2-2ක් ලෙස සම කිරීමට අවශ්‍යය වන්නේ කඩුලු 3ක් පමණයි.

දිනය අවසාන ව්න විට පන්දුවට පහර දෙමින් සිටියේ ජෙමී ස්මිත් හා ජෙමී ඕවර්ටන් යුවලයි.

මේ අනුව, අවසාන දින‍යේදී ඉතා උණුසුම් තරගයක් දැක බලා ගැනීමට ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව ලැබෙනු ඇත.

පෙර ලිපිය තුන්වන දිනයේදී ජයිස්වාල්ගෙන් ශතකයක්
Next Article කොදෙව්වන් සමග 202-20 තරගාවලියෙන් පකිස්තානයට 2-1 ජයක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

නැගි එන ආසියානු කුසලාන ශූරතාව පාකිස්තාන් ශහීන්ස් කණ්ඩායමට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ආසියානු කුසලානයට ශ්‍රී ලංකාවෙන් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක්

කියවීමට මිනිත්තු 1 යි
Shubman Gill
ක්‍රිකට්

ඉන්දීය නව ටෙස්ට් නායකත්වයට ශුබ්මාන් ගිල්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා නවසීලන්තය අද කොළඹදී ගැටේ

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?