සෙනසුරාදා, පෙබ. 7, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරමින් 19න් පහළ ලෝක ශූරතාවය ඉන්දියාවට
    කියවීමට මිනිත්තු 1 යි
    පාකිස්තානයට අප කළ උදව් අමතකද?
    කියවීමට මිනිත්තු 2 යි
    19න් පහළ ලෝක කුසලානයේ අවසන් මහා තරගයට ඉන්දියාව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව පරදා එංගලන්තය 20/20 තරගාවලිය 3-0ක් ලෙස ජය ගනී.
    කියවීමට මිනිත්තු 1 යි
    විස්සයි විස්ස තරගාවලියේදී පාකිස්තානය 3-0ක් ලෙස ඕස්ට්‍රේලියාව පරාජය කරයි
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: 19න් පහළ ලෝක කුසලානයේ පළමු දිනයේදී ඉන්දියාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජය ලබයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

19න් පහළ ලෝක කුසලානයේ පළමු දිනයේදී ඉන්දියාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජය ලබයි

By Pradeep Gurusinghe
Published: ජනවාරි 16, 2026
©ICC/Getty Images
බෙදාගන්න

අවුරුදු 19 න් පහළ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඊයේ ආරම්භ කෙරුණා. පළමු දිනයේදී තරග 3ක් පැවැත්වුණු අතර, අමෙරිකාව සමග පැවති තරගය ඩත්වත් ලුවිස් න්‍යායට අනුව, කඩුලු 6 කින් ජය ගැනීමට සමත්වූයේ ප්‍රතිවාදී ඉන්දීය කණ්ඩායමයි. තරගය පැවත්වුණේ, සිම්බාබ්වේ හිදී.

කාසියේ වාසිය හිමි කර ගත් ඉන්දිය කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව, අමෙරිකා කණ්ඩායම මුලින් පන්දුවට පහරදීම ආරම්භ කළ අතර, ඔවුන් පන්දුවාර 35 යි පන්දු 2 කදී සියලුදෙනා දැවී ලකුණු 107 ක් රැස් කළා. නිටිෂ් සුදිනි ලකුණු 36 යි.

පන්දු යැවීමේදී හෙනිල් පටෙල් කඩුලු 5 ක් දවා ගත්තා. තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා ඩක්වත් ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 37 කදී ලකුණු 96 ක ජයග්‍රාහී ඉලක්කයක් ඉන්දිය කණ්ඩායමට හිමි වුණා.

ඉන්දීය ක්‍රිඩකයින් පන්දුවාර 17 යි පන්දු 2 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 99 ක් රැස් කරමින් තරගයේ ජය තමන් සතු කරගත්තා. අබියන් කුන්ඩු ලකුණු 42 යි. පන්දු යැවීමේදී රිට්වික් අපිඩි කඩුලු 2 ක් දවා ගත්තා.

තරගාවලියේ දෙවැනි තරගය ලෙස, පැවැත්වීමට නියමිතව තිබූ සිම්බාවේ සහ ස්කොට්ලන්ඩ් කණ්ඩායම් අතර තරගය, වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණා.

තෙවැනි තරගය ලෙස ටැන්සානියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තරගය පැවැත්වුණේ, නැමීබියාවේදී. එහිදී, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරගයෙන් කඩුලු 5 ක ජයක් හිමිකර ගත්තා.

පළමුවෙන් පන්දුවට පහර දුන් ටැන්සානියා කණ්ඩායම පන්දුවාර 34 කදී සියලුදෙනා දැවී ලකුණු 122 ක් රැස් කළා. ඩෙලන් තාකර් ලකුණු 26 යි. පන්දු යැවීමේදී විටෙල් ලවෙස් කඩුලු 3 ක් බිඳහෙලුවා.

අනතුරුව පිළිතුරු ඉනිම ආරම්භ කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 21 ක් ඇතුළත කඩුලු 5 ක් දැවී ලකුණු 124 ක් රැස්කරමින් තරගයේ ජය හිමිකර ගත්තා. ටනෙස් ෆ්‍රැන්සිස් ලකුණු 52 ක් රැස් කළ අතර, ජෙවෙල් ඇන්ඩෘ ලකුණු 44 ක් ලබා ගත්තා.

පෙර ලිපිය 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය අදින් ඇරඹේ
Next Article ඇෆ්ගනිස්ථානයේ නවීන් උල් හක් හට ලෝක කුසලානය අහිමි වෙයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

දසුන් ශානක ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එක්වෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට ලකුණු 98ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
Sri Lanka vs Bangladesh
ක්‍රිකට්

දෙවන 20-20 තරගයේ සියලු ප්‍රවේශ පත්‍ර අලෙවි වී අවසන්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

2026 T20 ලෝක කුසලානයට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සුදුසුකම් ලබයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?