සිකුරාදා, ජන. 16, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ඇෆ්ගනිස්ථානයේ නවීන් උල් හක් හට ලෝක කුසලානය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    19න් පහළ ලෝක කුසලානයේ පළමු දිනයේදී ඉන්දියාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජය ලබයි
    කියවීමට මිනිත්තු 2 යි
    19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    දෙවන එක්දින තරගය ජයගත් නවසීලන්තය තරගාවලිය සම කරයි
    කියවීමට මිනිත්තු 0 යි
    බංග්ලාදේශය ඉන්දියාවේ ක්‍රීඩා නොකිරීමට ගත් තීරණය වෙනස් නොකරයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: 2025 ඉන්දීය ප්‍රිමයර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය එලෙඹෙන 24, 25 දෙදින සෞදි ආරබියේ දී
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

2025 ඉන්දීය ප්‍රිමයර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය එලෙඹෙන 24, 25 දෙදින සෞදි ආරබියේ දී

By Sudarsha Warnakulasooriya
Published: නොවැම්බර් 25, 2024
IPL 2025
බෙදාගන්න

2025 ඉන්දීය ප්‍රිමයර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා මෙරට ක්‍රීඩකයින් 19 දෙනෙකුගේ නම් ඇතුළත්ව තිබෙනවා.

ඔවුන් අතරින් වැඩිම වටිනාකමක් හිමිවී ඇත්තේ, වනිදු හසරංගට සහ මහීෂ් තීක්‍ෂණටයි.

18 වැනි වරට පැවැත්වෙන අයි පී එල් ක්‍රිකට් තරගාවලිය, ලබන වසරේ මාර්තු මාසයේ දී ආරම්භ කිරීමට නියමිතයි.

මෙවර කණ්ඩායම් 10 ක් තරගාවලියට සහභාගී වනවා. මෙහි ක්‍රීඩක වෙන්දේසිය ලබන 24 සහ 25 දෙදින සෞදි ආරබියේ දී පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා ක්‍රීඩකයින් 574 දෙනෙකුගේ නම් ඉදිරිපත් කිරීමට අපේක්‍ෂිතයි. ඉන්, 366 දෙනෙකු ඉන්දීය ක්‍රීඩකයින් වන අතර, 208 දෙනෙකු විදෙස් ක්‍රීඩකයින්.

වනිදු හසරංග සහ මහීෂ් තීක්‍ෂණ වෙන්දේසියට ඉදිරිපත් කර තිබෙන්නේ, ඉන්දීය රුපියල් ලක්ෂ 200 ක මුදලකටයි.

ඉන්දීය රුපියල් ලක්ෂ 75 ක මුදලකට, තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 15 දෙනෙකු වෙන්දේසියට ඉදිරිපත් කර ඇති අතර,

මෙරට තවත් ක්‍රීඩකයින් දෙදෙනෙකු ඊට ඉදිරිපත් කර ඇත්තේ, ඉන්දීය රුපියල් ලක්ෂ 30 කටයි.

පෙර ලිපිය  ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිහිනුම් අංශයේ නව වාර්තාවක් පිහිටුවීමට, ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් සමත්වෙයි
Next Article බංග්ලාදේශය සමග එක්දින ක්‍රිකට් තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමට ඇෆ්ගනිස්තානය සමත්වෙයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

2026 විස්සයි 20 ලෝක කුසලානයේ තරග කාල සටහන නිල වශයෙන් එළිදකී

කියවීමට මිනිත්තු 1 යි
Australia vs Sri lanka
ක්‍රිකට්

ශ්‍රී ලංකාව තරඟ සංචාරයට සහභාගි වන ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ඊයේ (24) රාත්‍රියේ දිවයිනට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

දින දෙකෙන් අවසන් වූ පළමු අළු බඳුන තරගයේ ජය ඕස්ට්‍රේලියාවට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

දෙවන දිනය නිමා වෙද්දී පැතුම් නිශ්ශංකගෙන් ශතකයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?