ක්‍රිකට්
ඇමරිකානු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාරීත්වය පුබුදු දසනායකට
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක පුබුදු දසනායක අමෙරිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර තිබේ. මෙම තනතුරේ මීට…
ලබන 17 වැනිදා සිට IPL යළි ඇරඹේ
තාවකාලිකව නතර කෙරුණු ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය, ලබන 17 වැනිදා යළි ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, තරග 17…
විරාත් කෝලි ටෙස්ට් පිටියෙන් සමුගයි
ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව අද නිල වශයෙන් නිවේදනය කළා. වසර 14ක් ඉන්දියාව නියෝජනය…
තුන්කොන් කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය හෙට
තුන්කොන් කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය හෙට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දෙන්නේ, කොළඹ…
එලිෆන්ට් හවුස්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල කාබනීකෘත බීම (Carbonated Beverage) සහකරු බවට පත්වේ
දේශීය ක්‍රීඩාවේ පවස නිවන දේශීය බීම සන්නාමය!
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අත්හිටවයි
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඉන්දීය ක්‍රිකට් ආයතනය මෙම තීරණය ගෙන් ඇත්තේ මේ වන විට ඉන්දියාව…