සෙනසුරාදා, මාර්තු 21, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයේ DRS ගැනීමක් ගැන පාකිස්තානයෙන් පැමිණිල්ලක්
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: T20 ලෝක කුසලානයේ ඉතිහාසය සහ අමතක නොවන අවස්ථා
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

T20 ලෝක කුසලානයේ ඉතිහාසය සහ අමතක නොවන අවස්ථා

By Pradeep Gurusinghe
Published: මාර්තු 6, 2026
©Getty Images
බෙදාගන්න

ICC T20 ලෝක කුසලානය කියන්නේ ක්‍රිකට් ලෝකයේ උද්‍යෝගිමත්ම තරගාවලියයි. Short format එකක් වන T20 ක්‍රිකට් ක්‍රීඩාව ලෝකයට හඳුන්වා දුන්නට පස්සේ ප්‍රේක්ෂකයන් අතරේ මේ තරග ඉසව්ව බෙහෙවින් ජනප්‍රිය වුණා. Fast batting, big sixes, last over drama — මේ හැම දෙයක්ම T20 ක්‍රීඩාවේ අඩංගු වෙනවා.

Contents
  • T20 ලෝක කුසලානයේ ආරම්භය
  • T20 ලෝක ශූරයන්
  • T20 ලෝක කුසලාන ඉතිහාසයේ අමතක නොවන අවස්ථා
    • Yuvraj ගේ හයේ හය
    • ශ්‍රී ලංකාවේ 2014 ලෝක කුසලාන ජයග්‍රහණය
    • Carlos Brathwaiteගේ හයේ 4
  • Lasith Malingaගේ Yorker Magic
  • T20 World Cup විශේෂ වෙන්නේ ඇයි?

T20 ලෝක කුසලානයේ ආරම්භය

T20 ලෝක කුසලානය පළවෙනි වරට 2007දී දකුණු අප්‍රිකාවේදී පැවැත්වුණා. එදා cricket fansලාට මේ format එක අලුත්ම අත්දැකීමක් වුණා.

අවසන් මහා තරගයට ඉන්දියාව හා පකිස්තානය තරග වැදුණා.

MS Dhoni නායකත්වය දරපු ඉන්දීය කණ්ඩායම තියුණු තරගයකින් පසු පාකිස්තානය පරදා පළමු ලෝක කුසලානය දිනාගත්තා. එදා තරගය T20 ක්‍රීඩාවේ ඓතිහාසික දවසක් බවට පත් වුණා.

T20 ලෝක ශූරයන්

  • India – 2007
  • Pakistan – 2009
  • England – 2010, 2022
  • West Indies – 2012, 2016
  • Sri Lanka – 2014
  • Australia – 2021
  • India – 2024

T20 ලෝක කුසලාන ඉතිහාසයේ අමතක නොවන අවස්ථා


Yuvraj ගේ හයේ හය

2007 ලෝක කුසලානයේ Yuvraj Singh, එංගලන්තයට ට එරෙහි තරගයේදී Stuart Broad ගේ over එකකදී හයේ පහරවල් හයක් එල්ල කරමින් ක්‍රිකට් වංශ කතාවේ කිසිදා අමතක නොවන වාර්තාවක් පිහිටෙව්වා.

ශ්‍රී ලංකාවේ 2014 ලෝක කුසලාන ජයග්‍රහණය

2014 දී ශ්‍රී ලංකා කණ්ඩායම පලමු වරට T20 ලෝක කුසලානයක් ජයගැනීමට සමත් වුණා.

අවසන් මහා තරගයේදී ඉන්දියාවට එරෙහිව Kumar Sangakkara සුපිරි ඉනිමක් හා ලසිත් මාලිංග හා නුවන් ප්‍රදීප් death overs වල සුපිරි පන්දුවාර කිහිපයක් යවමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට මේ දිනය කිසිදා අමතක නොවෙනු ඇති.

Carlos Brathwaiteගේ හයේ 4

2016 අවසන් මහා තරගයේදී කොදෙව් කන්ඩායමට last over එකේ ලකුණු 19ක් ඕන වුණා.

Carlos Brathwaite, Ben Stokes ගේ පන්දු වාරයට හයේ පහර 4ක් එල්ල කරමින් තරගය විශ්වාස කළ නොහැකි අන්දමින් ජයග්‍රහණය කළා.

Lasith Malingaගේ Yorker Magic

Lasith Malinga කියන්නේ T20 ක්‍රිකට් ඉතිහාසයේ වඩාත්ම භයානක පන්දු යවන්නෙක්.

ඔහුගේ yorkers නිසා ශ්‍රී ලංකා කණ්ඩායම T20 තරගාවලි වලදී powerful bowling performances ගොඩක් ලබාගත්තා.

T20 World Cup විශේෂ වෙන්නේ ඇයි?

T20 World Cup tournament එක cricket ලෝලීන් අතරේ වඩාත් ජනප්‍රිය වන්නේ හේතු කිහිපයක් නිසා.

  • තරගයේ කෙටි බව සහ වේගවත්බව
  • big sixes සහ attacking batting.
  • Last over drama
  • underdog teams වලටත් ජයග්‍රහනය කිරීමට අවස්තාවක් තිබෙනවා.

මේ නිසා ICC Men’s T20 World Cup කියන්නේ cricket ලෝකයේ excitingම tournaments වලින් එකක්.

පෙර ලිපිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවෙක්
Next Article වෙළඳ සේවා ක්‍රිකට් සංගමය 2026-2027 සඳහා නිලධාරී මඩුල්ල පත්කරයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ක්‍රීඩා නියෝජ්‍යය ඇමති පාකිස්තාන් ආරාධනයෙන් තුන්කොන් සටන නැරඹීමට පාකිස්තානයට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

සුපිරි පන්දුවාරයෙන් පසුව කොදෙව් කණ්ඩායමට තියුණු ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

තුන්කොන් තරගාවලියේදී ශ්‍රී ලංකාවට තවත් අමිහිරි පරාජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

19න් පහළ ලෝක කුසලානයේ පළමු දිනයේදී ඉන්දියාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජය ලබයි

කියවීමට මිනිත්තු 2 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?