සඳුදා, මාර්තු 23, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයේ DRS ගැනීමක් ගැන පාකිස්තානයෙන් පැමිණිල්ලක්
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    රෝයල් තෝමස් රග්බි තරගයේ ජය රෝයල් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: 2025 ආසියානු ශූරතා රග්බි තරගාවලියට ශ්‍රී ලංකාව
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
රග්බි

2025 ආසියානු ශූරතා රග්බි තරගාවලියට ශ්‍රී ලංකාව

Dominant 59-19 Victory Over Malaysia Secures Spot in Prestigious Tournament

By Pradeep Gurusinghe
Published: අප්‍රේල් 19, 2025
බෙදාගන්න

2025 ආසියානු ශූරතා පළමු කාණ්ඩයේ රග්බි තරගාවලියට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා.

ඒ, මැලේෂියා‍ව සමග පැවති කොළඹ තුරගතරග පිටියේ අද පැවති තරගයෙන් ජය වාර්තා කරමින්.

ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ආසියානු රග්බි සංගමයේ සභාපති කයිස් අබ්දුල්ලා සහ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ෂෙමාල් ප්‍රනාන්දු යන මහත්වරුන්, ශ්‍රී ලංකාව සහ මැලේෂියාව අතර පැවති තරගය නැරඹීමට තුරගතරග පිටියට පැමිණ සිටියා.

ආරම්භයේ සිටම විශිෂ්ට ක්‍රීඩා රටාවක නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු අර්ධයේදී ගෝල දිණුම් 4 ක් සහ උත්සහක දිණුමක් සාර්ථක කර ගනිමින් ලකුණු 33 ක් රැස් කළා.

ප්‍රතිවාදී මැලේෂියාව එම අර්ධයේදී රැස් කළේ, ලකුණු 7 ක් පමණයි.

දෙවැනි අර්ධයේදී තවත් ගෝල දිණුම් 3 ක් සහ උත්සහක දිණුමක් සාර්ථක කර ගනිමින් ශ්‍රී ලංකාව ලකුණු 26 ක් ලබා ගත්තා.

මැලේෂියාව එම අර්ධයේදී රැස් කළේ, ලකුණු 12 ක් පමණයි.

ඒ අනුව, ශ්‍රී ලංකාව ලකුණු 59 ට 19 ක් ලෙස තරගයෙන් විශිෂ්ට ජයක් හිමි කර ගත්තා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඩිනාල් ඒකනායක උත්සහක දිණුම් 3 ක් සාර්ථක කරගත් අතර, ජනිදු ඩිල්ෂාන් උත්සහක දිණුම් 2 ක් සාර්ථක කර ගත්තා.

ශ්‍රී ලංකාව ආසියානු කුසලාන රග්බි තරගාවලියේ පළමු තරගයේදී දකුණු කොරියාව සමඟ ලබන ජුනි මස 14 වැනිදා තරග වැදීමට නියමිතයි.

පෙර ලිපිය තරුෂි අභිෂේකා ලංකාවට රන් පදක්කමක් දිනා දෙයි
Next Article ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට ලකුණු 2 තියුණු ජයක්
Sponsored

You Might Also Like

රග්බි

රග්බි තරගාවලියේ අවසන් තරගයට මහ නුවර ත්‍රිත්ව විදුහල

කියවීමට මිනිත්තු 0 යි
රග්බි

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී

කියවීමට මිනිත්තු 1 යි
Sri Lanka Rugby
රග්බි

අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ යුධ හමුදාව සමඟ තරගයේ ජය ගුවන් හමුදා කණ්ඩායමට

කියවීමට මිනිත්තු 1 යි
රග්බි

රග්බි තරග 500ක් ජයගත් ලොව එකම කණ්ඩායම බවට නවසීලන්තය පත්වෙයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?