සෙනසුරාදා, මාර්තු 21, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයේ DRS ගැනීමක් ගැන පාකිස්තානයෙන් පැමිණිල්ලක්
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: 50ට 10ක් ලෙස නවසීලන්තය රග්බි තරගය ජයගනියි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
රග්බි

50ට 10ක් ලෙස නවසීලන්තය රග්බි තරගය ජයගනියි

By Pradeep Gurusinghe
Published: මැයි 4, 2025
බෙදාගන්න

නවසීලන්ත කිලෝග්‍රෑම් 85ට අඩු බර පන්තියේ රග්බි කණ්ඩායම සහ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අතර අද පැවති තරගයෙන් නවසීලන්ත කණ්ඩායම ජය වර්තා කළා.

තරගය පැවැත්වුණේ, මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගනයේදී. තරගය අද පස්වරු 4ට ආරම්භ කෙරුණා.

එය නැරඹීම සඳහා විශාල ප්‍රේක්ෂක පිරිසක් නිත්තවෙල ක්‍රීඩාංගනයට පැමිණ සිටියා.

නවසීලන්ත රග්බි කණ්ඩායම ඔවුන්ට ආවේණික හකා නර්තනය මෙහිදී ඉදිරිපත් කිරීම විශේෂත්වයක්.

තරගය ආරම්භයේ සිටම ප්‍රබල නවසීලන්තය ශ්‍රී ලංකාව ප්‍රබල අභියෝගයක් එල්ල කළා.

ඔවුන් පළමු අර්ධයේදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 26ක්. ශ්‍රී ලංකාව එම අර්ධයේදී ලකුණු 7ක් රැස් කළා.

දෙවන අර්ධයේදී නවසීලන්තය තවත් ලකුණු 24ක් ලබාගැනීමට සමත් වුණා.

නමුත්, ශ්‍රී ලංකාවට එම අර්ධයේදී රැස් කරගැනීමට හැකිවුණේ, ලකුණු 3ක් පමණයි.

ඒ අනුව, ලකුණු 50ට 10ක් ලෙස තරගය ජයගැනීමට නවසීලන්තය සමත් වුණා.

නවසීලන්ත කණ්ඩායම ලකුණු රැස් කළේ, ගෝල දිනුම් 5ක් සහ උත්සාහක දිනුම් 3කින්.

ශ්‍රී ලංකා සහ නවසීලන්ත කණ්ඩායම් අතර මීළඟ තරගය ලබන 10 වැනිදා කොළඹ තුරග තරග පිටියේදී පැවැත්වීමට නියමිතයි.

පෙර ලිපිය ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඓතිහාසික ජයක්
Next Article ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ශ්‍රේණිගත කිරීමේ සිව්වන ස්ථානයට
Sponsored

You Might Also Like

රග්බි

2025 ආසියානු ශූරතා රග්බි තරගාවලියට ශ්‍රී ලංකාව

කියවීමට මිනිත්තු 1 යි
රග්බි

ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට

කියවීමට මිනිත්තු 2 යි
රග්බි

ආසියානු යොවුන් සත්සාමාජික රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව දෙවන ත‍රගයත් ජය ගනී

කියවීමට මිනිත්තු 0 යි
රග්බි

ත්‍රිත්ව විද්‍යාලය පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?