බදාදා, ඔක්. 7, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම
    කියවීමට මිනිත්තු 2 යි
    පාකිස්තානය සමග T20 තරගවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් 15 දෙනෙකුගේ සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් අත් කරදෙමින් ඉන්දියාව අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: 2026 පොදුරාජ්‍යය මණ්ඩල ක්‍රීඩා උළෙල අද ග්ලැස්ගොව් නුවරදී ඇරඹෙයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
මළල ක්‍රීඩාවෙනත් ක්‍රීඩා පුවත්

2026 පොදුරාජ්‍යය මණ්ඩල ක්‍රීඩා උළෙල අද ග්ලැස්ගොව් නුවරදී ඇරඹෙයි

By Pradeep Gurusinghe
Published: ජූලි 24, 2026
බෙදාගන්න

2026 ග්ලාස්ගෝව පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකා වේලාවෙන් අද මධ්‍යම රාත්‍රියේ අති උත්කර්ෂවත් ලෙස ආරම්භ වුණා.

ස්කොට්ලන්තයේ ග්ලස්ගෝව් නුවර පැවැත්වෙන මෙම ක්‍රීඩාව උලෙල ලබන මස 2 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙවර රටවල් 74 කින් ක්‍රීඩක ක්‍රිඩිකාවන් තුන්දහසක් පමණ ක්‍රීඩා උළෙලට එක් ව සිටිනවා.
ඒ ක්‍රීඩා දහයක් නියෝජනය කිරීම සඳහායි.

මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා උළෙලට සහභාගිවන ක්‍රීඩක ක්‍රීඩකවන් සංඛ්‍යාව 40 ක්.

සමාරම්භක උත්සවයේදී ශ්‍රී ලංකා ධජය රැගෙන යනු ලැබුවේ තරම් මලල ක්‍රීඩක පාලිත බණ්ඩාර විසින්.
ඔහු 2022 වසරේදීද ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කමක් හිමිකර ගත් ක්‍රීඩකයෙක්.

මේ අතර මෙවර ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංගයි.

TAGGED:Commonwealth Games
පෙර ලිපිය ගෝල් ගැලන්ට්ස් පැරදූ දඹුල්ල සික්සස් කණ්ඩායමට කඩුලු 6ක සුපිරි ජයක්
Next Article ආබාධ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙදෙනෙක්ට පොදුරාජ්‍යය මණ්ඩලීය තරගාවලිය අහිමි වෙයි
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

පදක්කම් දිනා දිවයිනට පැමිණි මේස පන්දු ශූරයන් ක්‍රීඩා ඇමතිගේ ඇගයීමට

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා තරගාවලියේදී දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය නිමාලි ලියනාරච්චිට

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

දකුණු ආසියානු පැසිපන්දු තරගාවලියේදී ශ්‍රී ලංකා 16න් පහල කණ්ඩායම මාලදිවයින පරාජය කරයි

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

හිරුකි ද සිල්වා ගෙන් නව මිශ්‍රආර පිහිනුම් ජාතික වාර්තාවක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?