සෙනසුරාදා, දෙසැ. 27, 2025
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ඉන්දියා – ශ්‍රී ලංකා තෙවැනි 20-20 කාන්තා ක්‍රිකට් තරගය අදයි
    කියවීමට මිනිත්තු 0 යි
    India wins
    දෙවන විස්සයි විස්ස තරගයෙන් ඉන්දියාවට කඩුලු 7ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ඉන්දියාව පැරදූ පාකිස්තානය 19න් පහළ ආසියානු කුසලානය දිනාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    2025 අළුබඳුන තරගාවලිය 3-0ක් ලෙස ඕස්ට්‍රේලියාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    කොන්වේගේ ද්විත්ව ශතකය සමගින් නවසීලන්තයෙන් දැවැන්ත අභියෝගයක්
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: පැරා ඔලිම්පික් වලින් ලංකාවට රන් පදක්කම් දෙකක්.
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2025 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

පැරා ඔලිම්පික් වලින් ලංකාවට රන් පදක්කම් දෙකක්.

By Pradeep Gurusinghe
Published: දෙසැම්බර් 14, 2025
බෙදාගන්න

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හීදී පැවැත්වෙන තුන්වන ආසියානු යොවුන් පැරා තරගාවලිය (Asian Youth Para Games) නොවැම්බර් 10 වනදා ආරම්භ වූ අතර T20 කාණ්ඩය යටතේ මීටර් 400 නියෝජනය කරනු ලබන විරුජ සෙනිල රත්නවර්ධන ගේ නායකත්වයෙන් යුත් අති දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 08 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2025 දෙසැම්බර් මස 07 වෙනිදා මෙරටින් පිටත් විය.

මෙම කණ්ඩායම විවිධ ආබාධිත කාණ්ඩ යටතේ වූ මලල ක්‍රීඩා (පිරිමි 3/කාන්තා 1), මේස පන්දු (පිරිමි 2) හා බැඩ්මින්ටන් (පිරිමි 2) යනාදි වශයෙන් තරග වැදිනී.

මෙවර AYPG තරගාවලිය සඳහා ආසියානු රටවල් 35කට අධික සංඛ්‍යාවක් සහභාගී විය.

මෙඅර තරගාවලිය සඳහා (Para Archery, Para Arm Wrestling, Para Athletics, Para Badminton, Boccia, Goal ball, Para Powerlifting, Para Swimming, Para Table Tennis, Para Taekwondo & Wheelchair Basketball) ආදී වශයෙන් තරග ඉසව් 11ක් පැවැත්වීය.

ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන් සමගින් 16 දෙනෙකුගෙන් සමන්විත විය.

මෙහිදී සිරිසේනගේ දිල්මිණී උදුම්බරා ගමගේ ක්‍රීඩිකාව කවපෙත්ත විසිකිරීම /යගුලිය යන ඉසව් දෙක සඳහාම සහභාගි වී රන් පදක්කම් දෙකක් ජයග්‍රණය කර ලක්මව රනින් සැරසීමට සමත් විය .

කුරුණෑගල සර් ජෝන් කොතලාවල මහා විද්‍යාලයේ 12 වසර ශිෂ්‍යාවක් වන උදුම්බරා ගමගේ ක්‍රීඩිකාවගේ පුහුණුකරු වන්නේ එම විදුහලේ ක්‍රීඩා ආචාර්‍ය් අතුල සෙනෙවිරත්න මහතාය.

පෙර ලිපිය ‘Napoli Knights’ ක්‍රීඩා සමාජය සහ නව පුහුණු කඩුල්ල උත්කර්ෂවත් ලෙස විවෘත කෙරේ
Next Article ජෝන් සීනා රෙස්ලින් දිවියට සමුදෙයි
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

2025 වෙල්ෂ් විවෘත බැඩ්මින්ටන් තරගාවලියෙන් රන්තිමා අනුශූරතාවය දිනා ගනී

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

යොවුන් බොක්සිං තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ජයග්‍රහණ දෙකක්

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

පකිස්ථාන මහකොමසාරිස්වරයා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා හමුවෙයි

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ජාතික කබඩි තරගාවලියේ ශුරතාව ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?