සඳුදා, මාර්තු 23, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයේ DRS ගැනීමක් ගැන පාකිස්තානයෙන් පැමිණිල්ලක්
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    රෝයල් තෝමස් රග්බි තරගයේ ජය රෝයල් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ලෝක මහද්වීපික තරගාවලියේදී රුමේෂ් තරංගගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

ලෝක මහද්වීපික තරගාවලියේදී රුමේෂ් තරංගගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

By Pradeep Gurusinghe
Published: අගෝස්තු 11, 2025
බෙදාගන්න

ඉන්දියාවේ පැවති ලෝක මහද්වීපික ක්‍රීඩා තරගාවලියකදී හෙල්ල විසිකිරීමේ ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහිකිරීමට රුමේෂ් තරංග සමත් වුණා.

එහිදී සිය පළමු විසිකිරීමේ අවස්ථාවෙන්ම මීටර් 86.50ක දක්ෂතාවයක් දක්වමින් ශ්‍රී ලංකා වාර්තාව යළිත් අලුත් කලා.

මේ අනුව රුමේෂ් ජපානයේ පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට ද සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.

රුමේෂ් පෙන්නුම් කළ දක්ෂතාවය මෙම වසරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙහි වාර්තා වූ හත්වන හොඳම දුර ප්‍රමාණය ලෙසයි සටහන් වන්නේ.

මෙම තරගයේදී මීටර් 80.65ක දක්ෂතාවයක් පෙන්නුම් කළ සුමේධ රණසිංහ එහි ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත් වුණා.

සුමේධ සහ රුමේෂ් යන ක්‍රීඩකයන් දෙදෙනාම මෙවර ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය වෙනුවන් මේ වන විටත් සුදුසුකම් ලබා අවසන්.

මෙම තරගාවලියේ මීටර් 100 ඉසව්ව වෙනුවන් ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර චමෝද් යෝධසිංහ සහභාගී වුණා.

මූලික වටයේදී සිව්වන ස්ථානය දිනා ගනිමින් අවසන් තරගයට පිවිසි චමෝද් මීටර් 100 ඉසව්වෙහි රිදී පදක්කම දිනාගැනීමට සමත් වුණා.

ඒ අවසන් මහා තරගයේදී තත්පර 10.43ක කාලයක් වාර්තා කරමින්.

මෙම තරගාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්ව වෙනුවන් ශ්‍රී ලංකා ජාතික ශූරිය වන නදීෂා දිල්හානි ලේකම්ගේ සහභාගී වුණා.

එහිදී ඇය මීටර් 54.96ක දක්ෂතාවයක් දක්වමින් රිදී පදක්කමක් හිමි කර ගත්තා.

එම තරගාවලියේ මීටර් 400 සහය දිවීමේ ඉසව්ව වෙනුවන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යොවුන් ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් සහභාගී වුණා.

ඉන්දීය ක්‍රීඩකයන්ට ප්‍රභල අභියෝගයක් එල්ල කරමින් තරගයේ අවසන් මොහොතේදී රන් පදක්කම දිනාගන්නට ශ්‍රී ලංකා සහය කණ්ඩායම සමත් වුණේ මිනිත්තු 3 තත්පර 8.22ක කාලයක් වාර්තා කරමින්.

සදෙව් රාජකරුණා, ඔමෙල් සචින්ත, මිනෝල් ඉනේෂ් සහ කල්හාර ඉදූප ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කලා.

පෙර ලිපිය ප්‍රභල චීන පිල පරදා ශ්‍රී ලංකාව සත් සාමාජික යොවුන් රග්බි තරගාවලියේ අවසන් තරගයට
Next Article ලෝක මළළ ක්‍රීඩා මහාද්වීපික ශූරතාවයේදී පදක්කම් දිනූ ශ්‍රී ලංකා වීරයින් දිවයිනට පැමිණේ
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

‘ආසියානු යොවුන් නෙට්බොල් ශූරතාවලිය සඳහා පිටත්ව යන ශ්‍රී ලංකා යොවුන් නෙට්බෝල් කණ්ඩායමට අමාත්‍යවරයාගේ සුබ පැතුම්

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

තරුෂි අභිෂේකා ලංකාවට රන් පදක්කමක් දිනා දෙයි

කියවීමට මිනිත්තු 0 යි
වෙනත් ක්‍රීඩා පුවත්

දිලංක කුමාරට පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසීලීමේ තරගයෙන් ලෝකඩ පදක්කමක්

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

49 වෙනි ජාතික මහා ක්‍රීඩා උළෙල අදින් ඇරඹේ.

කියවීමට මිනිත්තු 3 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?