Commonwealth Games
ශ්‍රී ලංකාවට රන් හා රිදී පදක්කම් හිමි කරදෙමින් පොදුරාජ්‍යය ක්‍රීඩා උළෙල නිමාවෙයි
2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ අති උත්කර්ශවත් සමාප්ති උත්සවයකින් අවසන් වුනා. මෙවර ශ්‍රී ලංකාවට රන් පදක්කමක් සහ රිදී පදක්කමක්…
වසර විස්සකට පසුව ශ්‍රී ලංකාවට පොදුරාජ්‍ය මණ්ඩලීය රන් පදක්කමක්
පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට රුමේශ් තරංග සමත් වුණා. ඒ තම…
මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පළමු ශ්‍රී ලාංකික පදක්කම පාලිත බණ්ඩාරට
මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේ පළමු පදක්කම හිමි කර ගැනීමට පාලිත බණ්ඩාර සමත් වුණා. ඒ පැරා කවපෙත්ත විසි කිරීම් ඉසවවෙන්.…
2026 පොදුරාජ්‍යය මණ්ඩල ක්‍රීඩා උළෙල අද ග්ලැස්ගොව් නුවරදී ඇරඹෙයි
2026 ග්ලාස්ගෝව පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකා වේලාවෙන් අද මධ්‍යම රාත්‍රියේ අති උත්කර්ෂවත් ලෙස ආරම්භ වුණා. ස්කොට්ලන්තයේ ග්ලස්ගෝව් නුවර…
