බ්‍රහස්පතින්දා, මාර්තු 19, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයේ DRS ගැනීමක් ගැන පාකිස්තානයෙන් පැමිණිල්ලක්
    කියවීමට මිනිත්තු 2 යි
    ලෝක අනුශූර නවසීලන්තයට එරෙහිව දකුණු අප්‍රිකාවට කඩුලු 7ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    දෙවන එක්දින තරගයෙන් බංග්ලාදේශය පරදා පාකිස්තානයට ලකුණු 128ක ජයක්
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: 10 වන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපතීත්වය සඳහා 7 දෙනෙකු තරග කරයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

10 වන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපතීත්වය සඳහා 7 දෙනෙකු තරග කරයි

By Pradeep Gurusinghe
Published: මාර්තු 17, 2025
බෙදාගන්න

ජාත්‍යයන්තර ඔලිම්පික් කමිටුවේ 144 වන වාර්ශික සැසිවාරය මාර්තු මස 18 – 21 දක්වා ග්‍රීසියේ ඇතෑන්ස් නුවරදී පැවැත්වීමට නියමිතයි.

මෙම සැසිවාරයත් සමග මෙතෙක් සභාපතිධුරය දැරූ ඔලිම්පික් රන් පදක්කම්ලාභී තෝමස් බැච් ගේ වසර 12ක ධුර කාලය අවසන්වීමට නියමිතයි.

මීළඟ සභාපතිධුරය සඳහා තරගවදින අපේක්ෂකයින්

HRH Prince Faisal Al Hussein (ජෝර්දානය)- ඉංජිනේරුවෙක්, විවිධ ක්‍රීඩාවල නියුතුවූවෙක්. ඔලිම්පික් කමිටු සාමාජිකත්වය 2010 සිට

David Lappartient (ප්‍රංශය)- ජාත්‍යයන්තර පාපැදි සංගමයේ සභාපති, දේශපාලකයෙක්, කමිටු සාමාජිකත්වය 2022 සිට

Johan Eliasch (ස්වීඩනය/බ්‍රිතාන්‍යය)- ව්‍යාපාරිකයෙක්, පරිසරවේදියෙක්, ජාත්‍යයන්තර ස්කී සම්මේලනයේ සභාපති.කමිටු සාමාජිකත්වය 2024 සිට

Juan Antonio Samaranch (ස්පාඤය)- හිටපු ක්‍රීඩකයෙක්, මූල්‍ය විශ්ලේෂකයෙක් කමිටු සාමාජිකත්වය 2001 සිට.

Kirsty Coventry (සිම්බාබ්වේ) හිටපු ඔලිම්පික් පදක්කම්ලාභි පිහිනුම් ශූරයෙක්, කමිටු සාමාජිකත්වය 2013 සිට.

Lord Sebastian Coe (බ්‍රිතාන්‍යය) ලෝක මලල ක්‍රීඩා සංගමයේ සභාපති, හිටපු ඔලිම්පික් ශූරයෙක් හා දේශපාලකයෙක්, කමිටු සාමාජිකත්වය 2020 සිට

Morinari Watanabe (ජපානය) ව්‍යාපාරිකයෙක්, ක්‍රීඩා පරිපාලකයෙක් හා ජිම්නාස්ටික් ප්‍රවර්ධකයෙක්. කමිටු සාමාජිකත්වය 2018 සිට.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සඳහා ක්‍රියාකාරී සාමාජිකයන් 110ක්, ගෞරව සාමාජිකයන් 39ක් හා ජාතික ඔලිම්පික් කමිටු 206ක් අයත් වේ.

පෙර ලිපිය දෙවන විස්සයි විස්ස තරගයේ ජය නවසීලන්ත කාන්තා කණ්ඩායමට
Next Article දසුන් ශානක දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

කොළඹ හොකී සංගමයේ සභාපති ලෙස චරිත කරුණාරත්න තේරී පත්වෙයි

කියවීමට මිනිත්තු 2 යි
වෙනත් ක්‍රීඩා පුවත්

සමස්ත ලංකා දැල්පන්දු තරගාවලිය ජනවාරි 31 වෙනිදා සිට

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකාව හා ඉන්දුනීසියාව අතර හොකී තරගය ජය පරාජයෙන් තොරයි

කියවීමට මිනිත්තු 0 යි
ක්‍රිකට්වෙනත් ක්‍රීඩා පුවත්

පළමු වතාවට පවත්වන දෘෂ්‍යාබාධිත කාන්තා ලෝක කුසලාන තරඟාවලිය දැනුවත් කිරීම කොළඹදී

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?