පුවත්
කටාර් රාජ්‍යයට එරෙහිව කැන්ඩාව ගෝල 6ක් වාර්තා කරයි
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ කටාර් කණ්ඩායම සමග පැවැති ගෝල 6 ට 0 ක් ලෙස ජය වාර්තා කිරීමට කැනඩාව සමත් වුණා.…
ඓතිහාසික ගෝලයක් ලබාගනිමින් කොංගෝ තරගය ජයපැරදුමෙන් තොරව නිම කරයි
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ K කාණ්ඩයේ තරගයක් ලෙස පැවැති පෘතුගාලය සහ කොන්ගෝ අතර තරගය සම තත්ත්වයෙන් අවසන් වුණා. ඒ ගෝල…
ක්‍රොඒෂියාව පරදා එංගලන්තය ගෝල 4-2ක ජයක් ලබයි
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ක්‍රොඒෂියාව සමග පැවැති තරගයේ ජය වාර්තා කිරීමට එංගලන්තය සමත් වුණා. L කාණ්ඩය යටතේ මෙම තරගය පැවැත්වුණේ…
ඇෆ්ගනිස්ථානය සමග පළමු එක්දින තරගයේ ජය ඉන්දියාවට
ඉන්දීය කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ඊයේ පැවැත්වුණේ ඉන්දියාවේ ලක්නව්හිදී. පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය…
ඉන්දීය කාන්තා කණ්ඩායමට ලකුණු 95ක ජයක්
ලෝක කුසලාන කාන්තා 20/20 ක්‍රිකට් තරගාවලියේ නෙදර්ලන්තය සමග ඊයේ පැවැති තරගය ලකුණු 95 කින් ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා. තරගය…
ඇල්ජීරියාවට එරෙහිව මෙසීගෙන් ගෝල ත්‍රිත්වයක්
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ, ආර්ජන්ටිනාව සහ ඇල්ජීරියාව අතර තරගය පැවැත්වුණේ, ‘ජේ’ කාණ්ඩයෙන්. තරගය අමෙරිකාවේ කන්සාස් හිදී පැවැත්වුණා. 17 වැනි මිනිත්තුවේදී…