පුවත්
බෙල්ජියම හා ඊජිප්තුව අතර තරගය 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරයි
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 'G' කාණ්ඩය යටතේ පැවැති බෙල්ජියම සහ ඊජිප්තුව අතර තරගය ගෝල 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව වුණා.…
ඉන්දියාවට එරෙහි සුපිරි පන්දුවාරයෙන් ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට ජය
''ඒ කණ්ඩායම් අතර'' තුන් කොන් එක් දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සමග පැවැති තරගය ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි පන්දුවාරයේදී අද…
ජපානය හා නෙදර්ලන්තය අතර උණුසුම් තරගය ජය පැරදුමෙන් තොරයි
පාපන්දු කුසලානයේ අද (15) පැවති නෙදර්ලන්ත සහ ජපාන කණ්ඩායම් අතර තරගය දෙපිලම සම තත්ත්වයෙන් නිමාවට පත් වුණා. ඒ ගෝල 2-2ක්…
අයිවරි කෝස්ට් ගෝල 1-0ක් ලෙස ඉක්වදෝරය පරදයි
පාපන්දු කුසලාන තරගාවලියේ 'E' කාණ්ඩය යටතේ අද (15) පැවැති තරගයකින් අයිවරි කොස්ට් රාජ්‍යය ජය වාර්තා කලා.ඒ ඉක්වදෝරය පරාජය කරමින්. අයිවරි…
ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානයට එරෙහි තරගයේ ජය ඉන්දීය ක්‍රීඩිකාවන්ට
පන්දුවාර 20-20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ පකිස්තානය සමග ඊයේ පැවති තරගය ලකුණු 64 කින් ජය ගැනීමට ඉන්දියාව සමත්වුණා. තරග…
ශ්‍රී ලංකාව සමග 20/20 තරගාවලියේ ජය කොදෙව් කණ්ඩායමට
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවති 20-20 ක්‍රිකට් තරගාවලිය තරග දෙකට එකක් ලෙස ජය ගැනීමට බටහිර ඉන්දීය…