සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා බංග්ලාදේශය අතර ඊයේ ආරම්භ වූ 20-20 තරගාවලියේ පළමු තරගය චතෝග්‍රාම් හීදී පැවැත්වුණා. කොදෙව් කණ්ඩායම…
බහරේන් හී පැවති තුන්වන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේදී ගොල්ෆ් ක්‍රීඩාවෙන් ලෝකඩ පදක්කම දිනූ කායා දළුවත්ත අද දිවයිනට ලඟා වුණා. ක්‍රීඩා…
ඉන්දියාවේ පැවති දකුණු ආසියානු ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් 16ක් දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා උළෙලේ දෙවන ස්ථානය දිනාගැනීමට…
දකුණු ආසියානු ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලියේ මීටර 800 පිරිමි ධාවන ඉසව්වෙන් රන් පදක්කම හිමි කර ගැනීමට හර්ෂ කරුණාරත්න සමත් වුණා.…
දකුණු ආසියානු ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා උළලේදී හෙල්ල විසි කිරීමේ කාන්තා ඉසව්වෙන් රන් පදක්කම හිමි කර ගැනීමට දිල්හානි ලේකම්ගේ සමත් වුණා.…
දකුණු ආසියානු ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලියේ තවත් රන් පදක්කම් දෙකක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. හෙල්ල විසි කිරීමේ…
ඔබගේ ගිණුමට පුරනය වන්න