බ්‍රහස්පතින්දා, ඔක්. 29, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මිචෙල් ස්ටාර්ක්ගේ විශිෂ්ට පන්දු යැවීම දකුණු අප්‍රිකා පළමු ඉනිම බිඳ හෙලයි
    කියවීමට මිනිත්තු 1 යි
    පකිස්තානය පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් සටනේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 2 යි
    ශ්‍රී ලංකාවට ජයගත හැකිව තිබූ තරගයක් පාකිස්තාන් වේග පන්දු යවන්නන් උදුරා ගනි
    කියවීමට මිනිත්තු 3 යි
    ශ්‍රී ලංකා, පාකිස්තාන්, එංගලන්ත තුන්කොන් එක්දින සටන අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ක්‍රීඩා අමාත්‍යවරයා 15න් පහළ පාපන්දු ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම හමුවෙයි
    කියවීමට මිනිත්තු 3 යි
    FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
    කියවීමට මිනිත්තු 4 යි
    ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ආසියානු පාපන්දු සභාපතිගේ ඇගයීමට
    කියවීමට මිනිත්තු 1 යි
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: රෝයල් චැලේන්ජර්ස් බැංගලෝරයට තවත් ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝරයට තවත් ජයක්

By Pradeep Gurusinghe
Published: මාර්තු 29, 2025
RCB
©Associated Press
බෙදාගන්න

අයි පී එල් 2025 තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් ලකුණු 50ක ජයක් ලැබීමට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිවයි.

කාසියේ වාසිය දිනා මුලින්ම පන්දු යැවීමට සුපර් කිංග්ස් කණ්ඩායම තීරණය කළා.

මුලින් පන්දුවට පහරදෙමින් රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායම කඩුලු 7ට ලකුණු 196ක් ලබාගත්තා.
නායක රජත් පතිදාර් ලකුණු 51යි. ෆිල් සෝල්ට් ලකුණු 32යි. විරාත් කෝලි ලකුණු 31යි.

චෙන්නයි කණ්ඩායම වෙනුවෙන් නූර් අහමඩ් කඩුලු 3ක් හා මතීෂ පතිරණ කඩුලු 2ක් ලබාගත්තා.

පිලිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායමට ලබාගැනීමට හැකිවුණේ කඩුලු 8ක් දැවී ලකුණු 146ක් පමණයි. රචින් රවීන්ද්‍ර ලකුණු 41ක් හා මහේන්ද්‍ර සිං දෝනි ලකුණු 30ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී ජොෂ් හේසල්වුඩ් කඩුලු 3ක්, ලියම් ලිවින්ග්ස්ටන් කඩුලු 2ක් හා යෂ් දයාල් කඩුලු 2ක් ලබාගත්තා.

මෙම ජයග්‍රහණය රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායම පිට පිට ලැබූ දෙවන ජයයි.

TAGGED:CSKIPL 2025RCB
පෙර ලිපිය Wanindu Hasaranga කල්කටා නයිට් රයිඩර්ස් සිය පළමු ජය වාර්තා කරයි
Next Article Faf DuPlesis දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට කඩුලු 7ක පහසු ජයක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

පැතුම්ගේ ශතකය සමගින් ශ්‍රී ලංකාව තරගාවලිය ජයගනී

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

ICCය විසින් කැනඩාවේ සාමාජිකත්වය අත්හිටුවයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ලබන මාසයේදී ශ්‍රී ලංකාවට පකිස්තානයේ පූර්ණ තරග සංචාරයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයේ ජය ඇෆ්ගනිස්තානයට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?