සඳුදා, මාර්තු 23, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    වනිඳුට හා පතිරණට මෙවර IPL අහිමිවෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    රෝයල් තෝමස් රග්බි තරගයේ ජය රෝයල් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: තායිලන්තයේදී මීටර් 5000 රන් පදක්කම ශ්‍රී ලංකාවේ වික්නරාජ් වොක්සන් දිනාගනියි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

තායිලන්තයේදී මීටර් 5000 රන් පදක්කම ශ්‍රී ලංකාවේ වික්නරාජ් වොක්සන් දිනාගනියි

By Pradeep Gurusinghe
Published: ජූනි 24, 2025
බෙදාගන්න

තායිලන්ත විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර 5,000 පිරිමි ධාවනය ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ වික්නරාජ් වොක්ෂන් සමත්වුණා.

ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ දී හිමිකර ගත් සිව් වැනි රන් පදක්කම මෙයයි.

වික්නරාජ් වොක්ෂන් මීටර 5,000 ධාවන ඉසව්ව අවසන් කළේ, මිනිත්තු 14 යි තත්පර 4. 56 ක කාලයක් වාර්තා කරමින්.

මීට පෙර ඔහු මීටර 1,500 ඉසව්වෙන් ද ශ්‍රී ලංකාවට රිදි පදක්කමක් හිමි කර දුන්නා.

තායිලන්ත විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර 1,500 පිරිමි ධාවනය ඉසව්ව, කාන්තා දුර පැනීම, කාන්තා තුන් පිම්ම සහ මීටර 5,000 පිරිමි යන ධාවන ඉසව්වලින් ශ්‍රී ලංකාව රන් පදක්කම් හිමිකර ගෙන තිබෙනවා.

පෙර ලිපිය දෙවන ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතයේ වෙනස්කම් දෙකක්
Next Article ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලියට බංග්ලාදේශ සංචිතය නම්කරයි
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

පැරා ඔලිම්පික් වලින් ලංකාවට රන් පදක්කම් දෙකක්.

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා තරගාවලියේදී දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය නිමාලි ලියනාරච්චිට

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්ක්‍රිකට්

පාකිස්තානයට අප කළ උදව් අමතකද?

කියවීමට මිනිත්තු 2 යි
වෙනත් ක්‍රීඩා පුවත්

26 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 400 කාන්තා සහ පිරිමි අවසන් තරග අද

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?