බ්‍රහස්පතින්දා, ඔක්. 22, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකාවට ජයගත හැකිව තිබූ තරගයක් පාකිස්තාන් වේග පන්දු යවන්නන් උදුරා ගනි
    කියවීමට මිනිත්තු 3 යි
    ශ්‍රී ලංකා, පාකිස්තාන්, එංගලන්ත තුන්කොන් එක්දින සටන අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා 17න් පහළ කණ්ඩායමට පාකිස්තානය හමුවේ ලකුණු 99ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    අබාධයක් හේතුවෙන් පැතුම් නිශ්ශංකට තුන්කොන් තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: SLC T20 තරගාවලියේ පළමු ජය ග්‍රීන් කණ්ඩායමට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

SLC T20 තරගාවලියේ පළමු ජය ග්‍රීන් කණ්ඩායමට

By Pradeep Gurusinghe
Published: අගෝස්තු 7, 2025
©SLC
බෙදාගන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන 20-20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය කඩුලු 4 කින් ජය ගැනීමට ග්‍රීන්ස් කණ්ඩායම අද සමත් වුණා. ඒ, බ්ලූස් කණ්ඩායම පරාජය කරමින්. තරගය පැවැත්වුණේ, කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම, ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා නැගීඑන ක්‍රිකට් කණ්ඩායම මෙම තරගාවලියට එක්ව සිටිනවා.

පළමුවෙන් පන්දුවට පහර දුන් බ්ලූස් කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 4 ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 143 ක් රැස් කළා.

පැතුම් නිස්සංක ලකුණු 28 යි. කුසල් පෙරේරා ලකුණු 24 ක් රැස් කළා.

පන්දු යැවීමේදී ග්‍රීන්ස් කණ්ඩායම වෙනුවෙන් චාමික කරුණාරත්න කඩුලු 3 ක් දවා ගත්තා. දුෂ්මන්ත චමීර කඩුලු 2 යි.

තරගය ජය ගැනීමට ලකුණු 144 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ග්‍රීන්ස් කණ්ඩායම, පන්දුවාර 16 යි පන්දු 5 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී එම ඉලක්කය පසු කළා.

චාමික කරුණාරත්න නොදැවී ලකුණු 47 යි. කමිදු මෙන්ඩිස් ලකුණු 36 ක් රැස් කළා.

පන්දු යැවීමේදී බ්ලූස් කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක කඩුලු 3 ක් සහ අකිල ධනංජය කඩුලු 2 ක් බිඳ හෙලුවා.

දෙවැනි තරගය, ග්‍රේස් සහ බ්ලූස් කණ්ඩායම් අතර එස් එස් සී ක්‍රීඩාංගණයේදී හෙට පැවැත්වෙනවා.

පෙර ලිපිය එංගලන්ත කණිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ 19න් පහළ ඒකල ශූරතාවය රනිත්මා ලියනගේ දිනාගනී
Next Article ආසියානු යොවුන් සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

T20 ලෝක කුසලානයේ ඉතිහාසය සහ අමතක නොවන අවස්ථා

කියවීමට මිනිත්තු 3 යි
ක්‍රිකට්

2026 IPL ආරම්භක තරගයේ ජය RCB කණ්ඩායමට

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් දිවිගමනට සමුදෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඉන්දු ඕස්ට්‍රේලියා පළමු 20-20 තරගය වැස්ස නිසා අතහරී

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?