සිකුරාදා, දෙසැ. 26, 2025
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    India wins
    දෙවන විස්සයි විස්ස තරගයෙන් ඉන්දියාවට කඩුලු 7ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ඉන්දියාව පැරදූ පාකිස්තානය 19න් පහළ ආසියානු කුසලානය දිනාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    2025 අළුබඳුන තරගාවලිය 3-0ක් ලෙස ඕස්ට්‍රේලියාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    කොන්වේගේ ද්විත්ව ශතකය සමගින් නවසීලන්තයෙන් දැවැන්ත අභියෝගයක්
    කියවීමට මිනිත්තු 1 යි
    2026 ලෝක කුසලානය සඳහා ක්‍රීඩකයින් 25කින් සමන්විත මූලික සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 07ක තියුණු ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2025 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 07ක තියුණු ජයක්

By Pradeep Gurusinghe
Published: අගෝස්තු 29, 2025
Zimbabwe Cricket
බෙදාගන්න

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ සංචාරය ආරම්භ කරමින් පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී ලකුණු 07ක තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

හරාරේ හිදී පැවැති තරගයේ කාසියේ වාසිය ලබා ගත් සිම්බාබ්වේ ක්‍රිකට් නායක ශෝන් විලියම්ස්ගේ ආරාධනයෙන් ශ්‍රී ලංකාව පළමුවට පන්දුවට පහර දුන්නා.

ඒ අනුව ශ්‍රී ලංකා පිල සිය පන්දු වාර 50 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 298ක් ලබා ගන්නට සමත්වුණා.

පැතුම් නිස්සංක ලකුණු 76ක් රැස්කළ අතර ජනිත් ලියනගේ නොදෙවී ලකුණු 70 යි.

කමිදු මෙන්ඩිස් ලකුණු 57 ක් රැස් කලා.

ලකුණු 299ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායමට කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 291ක් පමණයි.

තරගයේ අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කළ ඩිල්ශාන් මදුශංක කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු එක්දින තරඟයකදී කඩුලු ත්‍රිත්වයක් දවා ගත් 11 වැනි අවස්ථාව මෙයයි.

සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන්
සික්කන්දර් රාසා ලකුණු අනූ දෙකක් රැස්කළා.

බෙන් කරන් ලකුණු හැත්තෑවක් රැස්කළ අතර නායක ශෝන් විලියම්සන් ලකුණු 57 යි.

පන්දු යැවීමේදී ඩිල්ෂාන් මධුශංක කඩුලු හතරක් සහ අසිත ප්‍රනාන්දු කඩුලු තුනක් දවා ගත්තා.

තරගයේ වීරයා ඩිල්ෂාන් මදුශංක.

පෙර ලිපිය කමිඳු හා ජනිත්ගේ සබඳතාවයෙන් සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 299ක ඉලක්කයක්
Next Article යොවුන් ලීග් තරගාවලියේ ශූරතාවය කොළඹ උතුර කණ්ඩායමට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

අළු බඳුන තුන්වන දිනය අවසානයේ ඕස්ට්‍රේලියාව පෙරමුණේ

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

තියුණු තරගයකින් පසු රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් ජය ලබයි

කියවීමට මිනිත්තු 1 යි
UAE
ක්‍රිකට්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය බංග්ලාදේශයට එරෙහිව 20-20 තරගාවලිය ජයගනියි

කියවීමට මිනිත්තු 1 යි

බංග්ලාදේශය සමග එක්දින ක්‍රිකට් තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමට ඇෆ්ගනිස්තානය සමත්වෙයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?