සඳුදා, අගෝ. 24, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    හෂාන් තිලකරත්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාර තනතුරක්
    කියවීමට මිනිත්තු 1 යි
    T20 තරගයක වැඩිම ලකුණු ලබාගත් ශ්‍රී ලාංකිකයා බවට කමිල් මිෂාර පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පළමු ටෙස්ට් තරගයෙන් ඉන්දියාවට ලකුණු 165ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    සිව්වන දිනය නිමාවන විට ශ්‍ර්‍රී ලංකාව කඩුලු 6ක් අතැතිව ලකුණු 288ක් පිටුපසින්
    කියවීමට මිනිත්තු 1 යි
    තරගය අතරතුර දිනේෂ් චන්දිමාල් අබාධයකට ලක්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ඊයේ දින ලැබූ පහසු ජයෙන් පසුව ශ්‍රී ලංකාව මුහුණ දෙන දෙවන තරගය හෙට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ඊයේ දින ලැබූ පහසු ජයෙන් පසුව ශ්‍රී ලංකාව මුහුණ දෙන දෙවන තරගය හෙට

By Pradeep Gurusinghe
Published: සැප්තැම්බර් 14, 2025
©Sporty.lk
බෙදාගන්න

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තමන් මුහුණ දුන් පළමු තරඟයෙන් බංග්ලාදේශය පරාජය කරමින් කඩුලු හයක ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

අබුඩාබි හිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන්ම පන්දුවට පහර දීමේ අවස්ථාව බංග්ලාදේශයට ලබා දුන්නා.

ඔවුන්ගේ ඉනිමේ පළමු කඩුලු දෙක දැවී ගියේ කිසිදු ලකුණක් රැස්කිරීමට පෙරයි.

බංග්ලාදේශ කණ්ඩායමේ මුල් කඩුලු පහ ලකුණු පනස් තුනකට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

අනතුරුව හයවැනි කඩුල්ල ජේකර් අලී සහ ශමීම් හොසේන් ගොඩනැගූ නොබිඳුණු සබඳතාව ලකුණු 86 ක්.

ශමීම් හොසේන් නොදැවී ලකුණු 42 ක් සහ ජේකර් අලි නොදැවී ලකුණු 41 ක් රැස් කලා.

මංගලාදේශය පන්දු වාර විස්ස ඇතුළත කඩුලු පහක් දැවී ලකුණු 139 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී වනිදු හසරංග කඩුලු 2 යි.

තරගය ජයගැනීම සඳහා ලකුණු 140ක ඉලක්කයක් හඹා යමින් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස්.

ඔවුන් දෙදෙනා අතර ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 13 ක්.

කුසල් ලකුණු 3 යි.

අනතුරුව දෙවැනි කඩුල්ල සඳහා පැතුම් නිස්සංක සහ කමිල් මිශාර ලකුණු
95 ක සබඳතාවක් ගොඩනැගුවා.

පැතුම් නිස්සංක තම දහසය වැනි 20/20 අර්ධ ශතකය සමඟ රැස්කළ ලකුණු සංඛ්‍යාව 50 ක්.

ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 14.4 කදී කඩුලු හතරක් දැවී ලකුණු 140 ක් රැස් කරමින්.

කමිල් මිශාර නොදැවී ලකුණු 46 යි.

තරගයේ වීරයා කමිල් මිශාර.

තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවැනි තරගය හෙට හොංකොං කණ්ඩායම සමග පැවත්වෙනවා.

TAGGED:Asia Cup 2025Sri Lanka vs Bangladesh
පෙර ලිපිය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී ලෙස ආසියානු කුසලානය අරඹයි
Next Article ආන්දෝලනාත්මක ඉන්දු-පකිස්තාන් ක්‍රිකට් ගැටුමේ ජය ඉන්දියාවට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට විශිෂ්ට ජයක්

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේදී ධනංජයගෙන් ශතකයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

තුන්කොන් තරගාවලියේදී ශ්‍රී ලංකාවට තවත් අමිහිරි පරාජයක්

කියවීමට මිනිත්තු 1 යි

දකුණු අප්‍රිකාව2024 ලෝක කුසලාන 20 20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබයි

කියවීමට මිනිත්තු 2 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?