ඉරිදා, දෙසැ. 28, 2025
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    සිව්වන අළු බඳුන ටෙස්ට් තරගයේ ජය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    යොවුන් ඉන්දීය පිතිකරු සූර්‍යවංශිට ඉන්දීය රජයෙන් ඉහළම සම්මානයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ඉන්දියා – ශ්‍රී ලංකා තෙවැනි 20-20 කාන්තා ක්‍රිකට් තරගය අදයි
    කියවීමට මිනිත්තු 0 යි
    India wins
    දෙවන විස්සයි විස්ස තරගයෙන් ඉන්දියාවට කඩුලු 7ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ඉන්දියාව පැරදූ පාකිස්තානය 19න් පහළ ආසියානු කුසලානය දිනාගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ගාමිනි සුගතදාස නිව්යෝර්ක් මැරතන් තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2025 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

ගාමිනි සුගතදාස නිව්යෝර්ක් මැරතන් තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

By Pradeep Gurusinghe
Published: නොවැම්බර් 12, 2025
බෙදාගන්න

ක්‍රීඩා ඉසව් අතර ලෝකයේ දැවැන්ත තරගාවලියක් ලෙස වාර්ශිකව පැවැත්වෙන තරගාවලියක් ලෙස 2025 TCS New York City Marathon (AbbottWMM MTT Age Group World Championships ) මෙම මැරතන් තරගාවලිය හැදින්වියහැක.

මෙම තරගාවලිය සදහා වයස අවුරුදු 55-59 කාණ්ඩයේ සහබාගී සමස්ථ තරග කරුවන් 2358 දෙනා අතරින් ගාමිණී සුගතදාස තෙවැනි ස්තානය දිනාගැනීමට සමත්විය.

මෙහි සමස්ථ දුර කිලෝමීටර් 42.2KM වේ. මෙහි දක්ශතාවය පැය 2: විනාඩි 42: තත්ත්පර 14 ලෙස සටහන් විය.

ශ්‍රී ලාංකියෙකු විසින් මෙම වසස් කාන්ඩයේ ලෝක ශූරතා තරගයක දිනාගත් පලමු පදක්කම වීම විශේෂයත්වයකි.

මෙම තරගාවලිය සදහා පනස් පන්දහසකට අධික තරගකරුවන් පිරිසක් සහභාගී විය.

පෙර ලිපිය පාකිස්තානයට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 6ක පරාජයක්
Next Article ආරක්ෂක හේතූන් මත ශ්‍රී ලංකා පාකිස්තාන් දෙවන එක්දින තරගය කල්‍ යයි
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

රසාරා විජේසූරියගෙන් මීටර් 5000 නව ශ්‍රී ලංකා වාර්තාවක්

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සිව්දෙනෙක් ආසියානු යොවුන් බොක්සිං තරගාවලියට අද තරග කරයි

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

හෙල්ල විසි කිරීමේ රන් පදක්කම දිනාගැනීමට දිල්හානි ලේකම්ගේ සමත් වුණා

කියවීමට මිනිත්තු 0 යි
වෙනත් ක්‍රීඩා පුවත්

3 x 3 බාස්කට්බෝල් තරගයෙන් බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකාවට ජයගනියි

කියවීමට මිනිත්තු 0 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?