බදාදා, සැප්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    2027 ශූරයින්ගේ කුසලානයට ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තයට එරෙහි T20 තරගාවලියේ නායකත්වය චරිත් අසලංකට
    කියවීමට මිනිත්තු 1 යි
    කැරිබියන් ප්‍රිමියර් ලීග් හි වේගවත්ම ශතකය දසුන් ශානක ලබාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු කුසලානයේ දෙවන තරගයෙනුත් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ඕමානයට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 105ක ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ඕමානයට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 105ක ජයක්

By Pradeep Gurusinghe
Published: පෙබරවාරි 12, 2026
©AFP/Getty Images
බෙදාගන්න

ලෝක කුසලාන 20 – 20 ක්‍රිකට් තරගාවලියේ ඔ්මානය සමග පැවැති තරගය ලකුණු 105 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔමානය අතර තරගය පැවැත්වුණේ බී කාණ්ඩයේ තරගයක් ලෙසයි.
පල්ලෙකැලේ අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ කාසියේ වාසිය හිමි කර ගත්තේ ඔමාන කණ්ඩායමයි.

ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්නා.

අයර්ලන්තය සමග ක්‍රීඩා ක්‍රීඩකයින් අතරින් එක් වෙනස්කමක් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිදුකර ඇති අතර , ආබාධයක් හේතුවෙන් තරගාවලිය අහිමි වූ වනිදු හසරංග වෙනුවට දුශාන් හේමන්ත කණ්ඩායට කැදවා තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භ පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ පැතුම් නිස්සංක සහ කමිල් මිෂාර.
ආරම්භක කඩුල්ලේ සබධතාව ලකුණ 15 ක් වන විට කමිල් මිෂාර ලකුණු 8 කට දැවී ගියා.
පැතුම් නිස්සංක ලකුණු 13 යි.

පවන් රත්නායක තම 20-20 ක්‍රිකට් දිවියේ පළමු අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 60 ක් රැස් කළා.
පන්දු 28 කදී ගොඩ නැගුණු ඔහුගේ ඉනිමට 4 පහර 8 ක් සහ 6 පහරක් ඇතුළත්.
කුසල් මෙන්ඩිස් තම 20 – 20 ක්‍රිකට් දිවියේ 19 වැනි අර්ධ ශතකය අද වාර්තා කළා.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ දසුන් ශානක පන්දු 19 කදී අර්ධ ශතකයක් වාර්තා කළ අතර එය 20 – 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී ශ්‍රී ලංකා ක්‍රිඩකයෙකු වාර්තා කළ වේගවත්ම අර්ධ ශතකයයි.
ඔහු ශ්‍රී ලංකා ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 50 ක් ලබා සිටියදී. දසුන්ගේ ඉනිමට 4 පහර 2 ක් සහ 6 පහර 5 ක් ඇතුලත්.

කුසල් මෙන්ඩිස් ලකුණු 61 ක් ලබා සිටියදී දුවද්දී දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙස.
පන්දු 45 කදී ගොඩනැගුණු කුසල්ගේ ඉනිමට 4 පහර 7 ක් ඇතුළත්.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 20 ඇතුළත කඩුලු 5 ක් දැවී ලකුණු 225 ක් රැස්කළා. එය මෙවර ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

පිලිතුරු ලෙස ලකුණු 226 ක ඉලක්කයක් හඹා යමින් ඔ්මාන ඉනිම ආරම්භ කළේ ආමීර් කලීම් සහ ජටින්ඩර් සිං.

ආරම්භ කඩුල්ලේ සබධතාව ලකුණු ජටින්ඩර් සිං ලකුණු 1 කට දැවී ගිය අතර, ආමීර් කලීම් ලකුණු 6 යි.
හමාඩ් මිර්සා ලකුණු 9 කටත්, වසීම් අලී ලකුණු 27 කටක් දැවී ගියා.

ඔ්මාන කණ්ඩායම පන්දුවාර 20 ඇතුළත කඩුලු 9ක් දැවී රැස් කලේ ලකුණු 120 ක් පමණයි.

පෙර ලිපිය සුපිරි පන්දුවාර දෙකකට පසු ඇෆ්ගනිස්ථානය පරදා දකුණු අප්‍රිකාව ජයගනී
Next Article ඕස්ට්‍රේලියාව පරදා සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 23ක ජයක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරීත්වය ගැරී කර්ස්ටන් හට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කාන්තා ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග අදින් ඇරඹෙයි

කියවීමට මිනිත්තු 1 යි
Rilee Rossouw
ක්‍රිකට්වෙනත් ක්‍රීඩා පුවත්

ඉන්දු-පකිස්තාන් යුධ තත්වය නිසා PSL එක්සත් අරාබි එමීර් රාජ්‍යයට

කියවීමට මිනිත්තු 1 යි
T20 World Cup
ක්‍රිකට්

නවසීලන්තය ලෝක කුසලාන 20-20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබයි

කියවීමට මිනිත්තු 2 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?