සඳුදා, මාර්තු 16, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    බංග්ලාදේශයේ DRS ගැනීමක් ගැන පාකිස්තානයෙන් පැමිණිල්ලක්
    කියවීමට මිනිත්තු 2 යි
    ලෝක අනුශූර නවසීලන්තයට එරෙහිව දකුණු අප්‍රිකාවට කඩුලු 7ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    දෙවන එක්දින තරගයෙන් බංග්ලාදේශය පරදා පාකිස්තානයට ලකුණු 128ක ජයක්
    කියවීමට මිනිත්තු 2 යි
    මැදපෙරදිග ඇති වී ඇති නොසන්සුන්තාවය නිසා ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන් තරගාවලිය කල් යයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලෝක ශූර ඉන්දීය කණ්ඩායමට කෝටි 131ක ත්‍යාග මුදලක්
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
  • රග්බි
    රග්බිShow More
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: බංග්ලාදේශයේ DRS ගැනීමක් ගැන පාකිස්තානයෙන් පැමිණිල්ලක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

බංග්ලාදේශයේ DRS ගැනීමක් ගැන පාකිස්තානයෙන් පැමිණිල්ලක්

By Pradeep Gurusinghe
Published: මාර්තු 16, 2026
©AFP/Getty Images
බෙදාගන්න

බංග්ලාදේශය හා පාකිස්තානය අතර ඊයේ පැවති තුන්වන එක්දින තරගයෙන් බංග්ලාදේශය ලකුණු 11කින් ජයගනිමින් එක්දින තරගාවලියද තරග 2-1ක් ලෙස ජයගත්තා.

කෙසේ වෙතත් මෙම තරගයේ අවසාන පන්දුවාරයේ අවසාන පන්දු 2ට පාකිස්තානයට ජයග්‍රහණය සඳහා ලකුණු 12ක් අවශ්‍යය වී තිබුණු අතර පන්දුවට පහරදෙමින් සිටියේ ෂහීන් ෂා අෆ්‍රීඩි. පන්දු යැවූ රිෂාද් හුසේන් යැවූ පස්වන පන්දුව පා ඉන්නට එපිටින් පතිත වී පන්දු රකින්නාට ඇදී ගිය අතර පිටියේ විනිසුරු කුමාර් ධර්මසේන එය ව‍යිඩ් පන්දුවක් ලෙස සංඥා කළා.

විනිසුරු තීරණයට අභියෝග කරමින් බංග්ලාදේශය එම පන්දුව පා ආවරණයේ වැඳුණු පන්දුවක් ලෙස සිතා දැවීයාමක් ලෙස ඩීආරෙස් අවස්ථාව ලබාගත්තා. එහිදී පෙනී ගියේ පන්දුව පිත්තේ යට කෙළවරේ වැදී ඇදීගිය බවයි. ඒ අනුව එය වයිඩ් පන්දුවක් නොවන බවට පිටියේ විනිසුරුට තීරණය කිරීමට සිදුවුණා.

මෙහිදී, DRS අවස්ථාව ලබාගත් එම පන්දුවේ පුනරූපණය තිරය මත දිස්වූ පසුව බවයි පාකිස්තාන කණ්ඩායමේ චෝදනාව වන්නේ.

කෙසේ වෙතත්, රිවීව් අවස්ථාවක් ලබාගැනීමේදී පිටියේ විනිසුරු තීරණය ලබාදුන් පසු තත්පර 15ක කාලයක් ඇතුලත එය අභියෝග කළ යුතුයි. නමුත් මෙම අවස්ථාවේදී එම කාලය ගතවීම තිරයේ දිස්වූයේ ද නැහැ.

කෙසේ වෙතත්, එම පන්දුව වයිඩ් පන්දුවක් නොවන බවට නැවතත් කුමාර් ධර්මසේන සංඥා කළ අතර අවසන් පන්දුවට ලකුණු 12ක් අවශ්‍යය වුණා.

ඒ අනුව, මෙම තරගය බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 11කින් ජයගත් අතර අතර තරගාවලියද තරග 2-1ක් ලෙස ජයගත්තා.

පාකිස්තාන කණ්ඩායමේ කළමණාකාරීත්වය මෙම සිද්ධිය සම්බන්ධයෙන් තරග තීරකවරයා හට පැමිණිලි කොට ඇත.

දෙරට අතර මෙම තරගාවලියේ පළමු තරගයේදීත් සල්මන් අගා ගේ දුවද්දි දැවී යාමද ඉතා උණුසුම්කාරී වූ අතර සල්මන් අගා හා මෙහෙදි හසන් අයන ක්‍රීඩකයන් දෙදෙනාම දඩ වලට ලක්වුණා.

පෙර ලිපිය ලෝක අනුශූර නවසීලන්තයට එරෙහිව දකුණු අප්‍රිකාවට කඩුලු 7ක ජයක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ සභාපති ධුරයට මහේෂ් ඩි අල්විස් මහතා පත්කෙරේ

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

පළමු 20-20 තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 4ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්වෙනත් ක්‍රීඩා පුවත්

ලෝක කුසලානය අතරතුරදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් දෙදෙනෙක් අතවරයට ලක්වේ

කියවීමට මිනිත්තු 1 යි
Mohomad Rizwan
ක්‍රිකට්

පකිස්තානයෙන් දකුණු අප්‍රිකාවට එරෙහිව වාර්තාගත හඹායෑමක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?