බදාදා, මාර්තු 25, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    නවසීලන්තයට එරෙහි 20/20 තරගාවලිය දකුණු අප්‍රිකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    PSL තරගාවලියෙන් ඉවත් වූ දසුන් ශානක IPL තරගාවලියට
    කියවීමට මිනිත්තු 1 යි
    වනිඳුට හා පතිරණට මෙවර IPL අහිමිවෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    වයස අවුරුදු 20න් පහළ SAFF තරගාවලියේදී ශ්‍රී ලංකාව මාලදිවයින පරදවයි
    කියවීමට මිනිත්තු 1 යි
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    රෝයල් තෝමස් රග්බි තරගයේ ජය රෝයල් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: නවසීලන්තයට එරෙහි 20/20 තරගාවලිය දකුණු අප්‍රිකාව ජයගනී
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

නවසීලන්තයට එරෙහි 20/20 තරගාවලිය දකුණු අප්‍රිකාව ජයගනී

By Pradeep Gurusinghe
Published: මාර්තු 25, 2026
©Getty Images
බෙදාගන්න

නවසීලන්තය හා දකුණු අප්‍රිකාව අතර තරග 5කින් සමන්විත විස්සයි වීස්ස තරගාවලිය තරග 3-2ක් ලෙස ජයගැනීමට දකුණු අප්‍රිකාව අද සමත් වුණා. ඒ අවසන් තරග ලකුණු33කින් ජයගනිමින්.

කාසියේ වාසිය දිනූ නවසීලන්තය මුලින් පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව දකුණු අප්‍රිකාව සිය ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 187ක් ලබාගත්තා. ඊට පිළිතුරු වශයෙන් නවසීලන්තයට ලබාගත හැකිවුණේ කඩුලු 8ට ලකුණු 154ක් පමණයි.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් කෝනර් එස්ටහ්‍යුසේන් පන්දු 33ට ලකුණු 75ක් ලබාගත්තා. රූබන් හර්මන් ලකුණු 39ක් හා වියාන් මූල්ඩර් ලකුණු 31ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී නවසීලන්තය වෙනුවෙන් බෙන් සීයර්ස් කඩුලු 2ක් ලබාගත් අතර සැක් ෆෝල්ක්ස් හා ජොෂ් ක්ලාක්සන් එක් කඩුල්ල බැගින් දවාගත්තා.

නවසීලන්ත‍ය වෙනුවෙන් බෙවන් ජේකබ්ස් ප්‍රවේගකාරී ලෙස පන්දු 19ට ලකුණු 36ක් ලබාගත් අතර ටිම් රොබින්සන් ලකුණු25ක්, ඩේන් ක්ලීවර් ලකුණු22ක් හා ජිමී නීෂම් ලකුණු24ක් ලෙස ලබාගත්තා.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් ජෙරාල්ඩ් කොට්සියර්, වියාන් මූල්ඩර් හා ඔට්නේල් බාට්මාන් කඩුලු 2 බැගින් දවාගත් අතර කේෂව් මහරාජ් එක් කඩුල්ලක් දවාගත්තා.

මෙම අවසන් තරගය ලකුණු 33කින් ජයගත් සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම තරගාවලිය තරග 3-2ක් ලෙස ජයගැනීමට සමත් වුණා.

අවසන් තරගයේ වීරයා මෙන්ම තරගාවලියේ වීරයා ලෙස නම් කෙරුණේ කෝනර් එස්ටර්හ්‍යුසන්.

පෙර ලිපිය වයස අවුරුදු 20න් පහළ SAFF තරගාවලියේදී ශ්‍රී ලංකාව මාලදිවයින පරදවයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

කොදෙව්වන්ට එරෙහි දෙවන ටෙස්ට් තරගයෙන් ඉන්දියාවට කඩුලු 7ක ජයක්

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

2026 T20 ලෝක කුසලානය සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කෙරේ

කියවීමට මිනිත්තු 1 යි
Sri Lanka celebrates
ක්‍රිකට්

ශ්‍රී ලංකා පන්දු යවන්නන් ප්‍රභල ඕස්ට්‍රේලියානු පිතිකරණ ලැයිස්තුව දණගස්වයි

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

ආසියානු කුසලානය සඳහා ඉන්දීය සංචිතය නම් කරයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?