සෙනසුරාදා, ඔක්. 10, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: RCB පිට පිට දෙවන වරටත් අවසන් මහා තරගයට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

RCB පිට පිට දෙවන වරටත් අවසන් මහා තරගයට

By Pradeep Gurusinghe
Published: මැයි 28, 2026
©BCCI
බෙදාගන්න

ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම සමත්වුණා. ඒ පළමු අවසන් පූර්ව තරගයෙන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පරාජය කරමින්.

තරගය පැවැත්වුනේ ධරම්ශාලා හිදී. පළමුවෙන් පන්දුවට පහරදුන් රෝයල්ස් චැලෙන්ජර්ස් බැංගලුරු කන්ඩායම පන්දුවාර 20 ඇතුළත කඩුලු 05 ක් දැවී ලකුණු 254 ක් රැස්කළා. රාජට් පැටිඩර් නොදැවී ලකුණු 93 ක් රැස්කලේ පන්දු 33 කට පමණක් මුහුණ දෙමින්. ඔහුගේ ඉණිමට 4 පහර 5 ක් සහ 6 පහර 9 ක් ඇතුළත්.

විරාත් කෝලි සහ කෘනාල් පාන්ඩ්‍යා ලකුණු 43 බැගින් ලබාගත්තා. පන්දු යැවීමේදී කගීසෝ රබාඩා, ජේසන් හෝල්ඩර් අතර කඩුලු දෙක බැගින් බෙදීගියා.

පිළිතුරු ලෙස ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට පන්දුවාර 19 යි පන්දු 3 කදී සියලු ක්‍රීඩකයින් දැවී රැස්කිරීමට හැකිවුනේ ලකුණු 162 ක් පමණයි.

රාහුල් තෙවාතියා ලකුණු 68 යි. ජොශ් බට්ලර් ලකුණු 29 ක් ලබාගත්තා. පන්දු යැවීමේ ජෙකොබ් ඩෆී කඩුලු 3යි. බුවනේශ්වර් කුමාර්, රාශික් සලාම් සහ කෘනාල් පාන්ඩ්‍යා අතර කඩුලු 2 බැගින් බෙදී ගියා.

තරගයෙන් රෝයල්ස් චැලෙන්ජර්ස් බැංගලුරු කණ්ඩායම ජයගත්තේ ලකුණු 92 කින්. එම ජයග්‍රහණයත් සමග ඔවුන් සෘජුවම අවසන් තරගයට සුදුසුකම් ලැබුවා.

මූලික වටයේදී ලකුනු සටහ‍නේ දෙවැනි ස්ථානයේ පසුවූ ගුජරාට් ටයිටන්ස් කන්ඩායමට අවසන් තරගයට සුදුසුකම් ලැබීමට තවත් එක් අවස්ථාවක් හිමිවෙනවා.

ඒ අනුව ඔවුන් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබුවා. ලකුණු සටහනේ තෙවන සහ සිව්වන ස්ථානයේ පසුවන රාජස්තාන් රෝයල්ස් සහ සන්රයිසස් හයිඩ්‍රාබාද් අතර තරගය අද පැවැත්වෙනවා.

ඉන් ජයගන්නා කණ්ඩායමට දෙවනි අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව හිමිවනවා. ඉන් පරාජය වන කණ්ඩායමට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවනු ඇති.

පෙර ලිපිය නව නායකත්වයක් යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම කැරීබියන් දූපත් බලා පිටත් වෙයි
Next Article IPL වාර්තා අලුත් කරමින් පසලොස් වියැති සූර්‍යවංශි RR ඉදිරියට රැගෙන යයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ෂෙපර්ඩ් ගේ කඩුලු ත්‍රිත්වය සමගින් කොදෙව්වන් ලෝක කුසලාන පළමු තරගය ජයගනී.

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඉන්දියාව සමග දෙවන එක්දින තරගයත් ඕස්ට්‍රේලියාව ජයගනියි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කමිඳු හා ජනිත්ගේ සබඳතාවයෙන් සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 299ක ඉලක්කයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

බංග්ලාදේශයට තවත් 20-20 තරගාවලි ජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?