බදාදා, සැප්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    2027 ශූරයින්ගේ කුසලානයට ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තයට එරෙහි T20 තරගාවලියේ නායකත්වය චරිත් අසලංකට
    කියවීමට මිනිත්තු 1 යි
    කැරිබියන් ප්‍රිමියර් ලීග් හි වේගවත්ම ශතකය දසුන් ශානක ලබාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු කුසලානයේ දෙවන තරගයෙනුත් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: 2026 LPL සමාරම්භක තරගයේ ජය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

2026 LPL සමාරම්භක තරගයේ ජය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට

By Pradeep Gurusinghe
Published: ජූලි 18, 2026
©SLC
බෙදාගන්න

එල්.පී.එල් ක්‍රිකට් තරගාවලියේ හය වැනි අදියර අද අති උත්කර්ෂවත් සමාරම්භක උත්සවයකින් ආරම්භ කෙරුණා.

ඒ කොළඹ එස්එස්සී ක්‍රීඩාංගණයේදී.සමාරම්භක උත්සවය අංග රැසකින් වර්ණවත් වුණා.

ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනීය කමිටුවේ සභාපති ඉරාන් වික්‍රමරත්න,ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

මෙවර තරගාවලියේ ජයග්‍රාහීන්ට පිරිනැමෙන කුසලානය එළිදැක්වුනේ කණ්ඩායම් වල නායකයින්ගේ සහභාගිත්වයෙන්.

සමාරම්භක උත්සවය ඩ්‍රෝණ සංදර්ශනයකින්ද වර්ණවත් වුණා.

මෙවර තරගාවලියේ පළමු තරඟය පැවත්වුණේ සමාරම්භක උත්සවයෙන් අනතුරුවයි.
ඒ ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ගැලන්ට්ස් යන කණ්ඩායම් අතරයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ගෝල් ගැල්න්ට්ස් කණ්ඩායම පන්දුවාර 20 ඇතුලත කඩුලු 6 ක් දැවී ලකුණු 213 ක් රැස්කළා.

චරිත් අසලංක ලකුණු 65 ක් රැස් කල අතර සෑම් හාපර් ලකුණු 40 යි. සහන් ආරච්චිගේ ලකුණු 35 ක් රැස් කල අතර දසුන් ශානක නොදැවී ලකුණු 31 ක් රැස්කළා.

පිළිතුරු ලෙස ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට පන්දුවාර පන්දුවාර 19.4 කදී සියලු ක්‍රීඩකයින් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 178ක්.

ඒ අනුව තරඟයෙන් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම ජය ගත්තේ ලකුණු 36 කින්. ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ ලකුණු 40 ක් රැස්කළා.

පන්දු යැවීමේදී ඒෂාන් මාලිංග කඩුලු 4 ක් දවා ගත්තා.

TAGGED:Galle MarvelsJaffna KingsLPL 2026
පෙර ලිපිය ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් දිවිගමනට සමුදෙයි
Next Article දඹුල්ල සික්සර්ස් ජයග්‍රහණයකින් තරගාවලිය අරඹයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ෂෙපර්ඩ් ගේ කඩුලු ත්‍රිත්වය සමගින් කොදෙව්වන් ලෝක කුසලාන පළමු තරගය ජයගනී.

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට ඉන්දියානු සංචාරයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

2025 ආසියානු කුසලානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කොදෙව්වන්ට එරෙහි දෙවන ටෙස්ට් තරග‍යෙන් නවසීලන්තයට කඩුලු 9ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?