සිකුරාදා, ඔක්. 2, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් අත් කරදෙමින් ඉන්දියාව අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශය පරදා පාකිස්තානය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශුබ්මාන් ගිල්ගේ දිවිත්ව ශතකය ඉන්දියාවට වාර්තාගත ජයක් ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    තියුණු තරගයකින් පසු ශ්‍රී ලංකාව දෙවන එක්දින තරගය ජයගනී
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රිදී පදක්කම ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශාන්ත ජෝශප් විද්‍යාලය තෙවන වරටත් සමස්ත ලංකා පැසිපන්දු ද්විත්ව ශූරතාව දිනා ගනී
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

ශාන්ත ජෝශප් විද්‍යාලය තෙවන වරටත් සමස්ත ලංකා පැසිපන්දු ද්විත්ව ශූරතාව දිනා ගනී

By Pradeep Gurusinghe
Published: සැප්තැම්බර් 26, 2026
බෙදාගන්න

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද 40 වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ පැසිපන්දු තරගාවලියේදී, කොළඹ 10 ශාන්ත ජෝශප් විද්‍යාලය නැවතත් ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා ඉතිහාසයේ රන් අකුරින් තම නම සටහන් කර ගත්තා.

17න් පහළ සහ 20න් පහළ ද්විත්ව ශූරතා දිනා ගනිමින්, අඛණ්ඩව තෙවන වරටත් (2024, 2025 සහ 2026) ජෝශප් ක්‍රීඩකයෝ සිය විශිෂ්ටත්වය තහවුරු කිරීමට සමත් වුණා.

17න් පහළ කණ්ඩායම අවසන් මහා තරගයේදී ශාන්ත පීතර විද්‍යාලය පරදවා ලකුණු 66 – 29 දැවැන්ත ජයක් ලැබූ අතර 20 න් පහළ කණ්ඩායම අවසන් මහා තරගයේදී මොරටුව වේල්ස් කුමර විද්‍යාලය පරදා ලකුණු 56 – 49ක තියුණු ජයක් වාර්තා කළා.

20න් පහළ කණ්ඩායමේ නායක චමිඳු මධුශාන්ගේ නායකත්වය හා ක්‍රීඩා කෞෂල්‍යය කැපී පෙනුනා.

මෙම අඛණ්ඩ වසර තුනක ද්විත්ව ශූරතා ජයග්‍රහණය හරහා ශාන්ත ජෝශප් විද්‍යාලය ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු ක්‍රීඩාවේ නොමද කිරුළ තවදුරටත් තහවුරු කරගත්තා.

පෙර ලිපිය මීටර් 400 අවසන් තරගයෙන් කාලිංග කුමාරගේට 8 වන ස්ථානය
Next Article අයෝමාල් අකලංක මීටර් 400 කඩුලු පැනීමේ අවසන් තරගයට
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

මොහොමඩ් හුසෙයිත් පිරිමි බොක්සිං ඉසව්වේ අවසන් 8 දෙනා අතරට

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව මකර බෝට්ටු තරගාවලියෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හා සබරගමුව විශ්වවිද්‍යාලයට ජය

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ටයිකොන්ඩෝ පිරිමි ශූරතාව වයඹ පළාතට

කියවීමට මිනිත්තු 0 යි
වෙනත් ක්‍රීඩා පුවත්

හෙල්ල විසිකිරීමෙන් රන් පදක්කම දිනා ගැනීමට රුමේෂ් තරංග සමත් වුණා

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?