බදාදා, නොවැ. 4, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    19න් පහළ ආසියානු කුසලානය සමාරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම තරග බිමට
    කියවීමට මිනිත්තු 1 යි
    ඕස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
    කියවීමට මිනිත්තු 3 යි
    ශාන්ත පීතර විද්‍යාලයේ ‘පීටරයිට් ක්‍රිකට් ලීගය’ වසර 13 කට පසු යළිත් පිටියට
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්කොන් සටනේ අවසන් මහා තරගය අදයි
    කියවීමට මිනිත්තු 0 යි
    2026 19න් පහළ ආසියානු කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    දකුණු ආසියානු පාපන්දු කුසලානය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ක්‍රීඩා අමාත්‍යවරයා 15න් පහළ පාපන්දු ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම හමුවෙයි
    කියවීමට මිනිත්තු 3 යි
    FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
    කියවීමට මිනිත්තු 4 යි
    ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ආසියානු පාපන්දු සභාපතිගේ ඇගයීමට
    කියවීමට මිනිත්තු 1 යි
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: දකුණු ආසියානු පාපන්දු කුසලානය හෙටින් ඇරඹේ
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
පාපන්දු

දකුණු ආසියානු පාපන්දු කුසලානය හෙටින් ඇරඹේ

By Pradeep Gurusinghe
Published: නොවැම්බර් 4, 2026
බෙදාගන්න

දකුණු ආසියානු පාපන්දු තරගාවලිය හෙට ආරම්භ වෙනවා.

බංග්ලාදේශයේ ඩකා නුවරදී පැවැත්වෙන තරගාවලියට සහභාගි වන කණ්ඩායම් සංඛ්‍යාව හයක්.

ශ්‍රී ලංකාව,ඉන්දියාව,පාකිස්ථානය, බංග්ලාදේශය, භූතානය සහ මාලදිවයින මෙවර තරගාවලියට සහභාගී වනවා.

මූලික වටේදී ඔවුන් ඒ හා බී ලෙස කන්න දෙකක් යටතේ තරග වැදීමට නියමිතයි.

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ භූතානය ඒ කාණ්ඩයට ඇතුළත්.

ඉන්දියාව, පාකිස්ථානය සහ මාලදිවයින බී කාණ්ඩයෙන් තරග වදිනවා.

හෙට දිනයේදී පළමු තරගය ලෙස ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය පැවැත්වීමට නියමිතයි.

අනතුරුව බංග්ලාදේශීය සහ භූතානය අතර තරඟයද හෙට පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ සහභාගී වන පළමු තරගය ලබන අට වනතා භූතානයන් සමඟ පැවැත්වීමට නියමිතයි.

ඔවුන් මූලික වටයේ දෙවන තරඟයේදී බංග්ලාදේශය සමග තරග වදින්නේ ලබන 11 වැනිදායි.

මෙවර තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සුජාන් පෙරේරාට හිමිව ඇති අතර නම් කළ කණ්ඩායමට ක්‍රීඩකයින් විසි තුන්දෙනෙකු ඇතුළත්.

ශ්‍රී ලංකාව මෙවර තරගාවලියට පිවිසෙන්නේ 1995 වසරෙන් පසුව දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමේ අරමුණ ඇතිවයි.

හෙට ආරම්භ වන තරගාවලිය ලබන දාහත් වැනිදා දක්වා පැවැත්වෙනවා.

පෙර ලිපිය 19න් පහළ ආසියානු කුසලානය සමාරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම තරග බිමට
Sponsored

You Might Also Like

පාපන්දු

ස්පාඤ්ඤය උරුගුවේ පරදා ගෝල 1-0ක ජයක් ලබයි

කියවීමට මිනිත්තු 0 යි
පාපන්දු

මොරොක්කෝ හා හයිටි අතර තරගයේදී ගෝල 6ක් වාර්තා වෙයි

කියවීමට මිනිත්තු 1 යි
පාපන්දු

පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල හිමියාබවට මෙසී පත්වෙයි

කියවීමට මිනිත්තු 1 යි
පාපන්දු

ඇල්ජීරියාවට එරෙහිව මෙසීගෙන් ගෝල ත්‍රිත්වයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?