බ්‍රහස්පතින්දා, නොවැ. 5, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    කඩුලු 9ක ජයක් ලබමින් ශ්‍රී ලංකාව 19න් පහළ ආසියානු කුසලානය අරඹයි
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ ආසියානු කුසලානය සමාරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම තරග බිමට
    කියවීමට මිනිත්තු 1 යි
    ඕස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
    කියවීමට මිනිත්තු 3 යි
    ශාන්ත පීතර විද්‍යාලයේ ‘පීටරයිට් ක්‍රිකට් ලීගය’ වසර 13 කට පසු යළිත් පිටියට
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්කොන් සටනේ අවසන් මහා තරගය අදයි
    කියවීමට මිනිත්තු 0 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    දකුණු ආසියානු පාපන්දු කුසලානය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ක්‍රීඩා අමාත්‍යවරයා 15න් පහළ පාපන්දු ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම හමුවෙයි
    කියවීමට මිනිත්තු 3 යි
    FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
    කියවීමට මිනිත්තු 4 යි
    ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ආසියානු පාපන්දු සභාපතිගේ ඇගයීමට
    කියවීමට මිනිත්තු 1 යි
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: කඩුලු 9ක ජයක් ලබමින් ශ්‍රී ලංකාව 19න් පහළ ආසියානු කුසලානය අරඹයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

කඩුලු 9ක ජයක් ලබමින් ශ්‍රී ලංකාව 19න් පහළ ආසියානු කුසලානය අරඹයි

By Pradeep Gurusinghe
Published: නොවැම්බර් 5, 2026
©ACC
බෙදාගන්න

වයස අවුරුදු 19 න් පහල ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරඟයෙන් ජය වාර්තා කලා.

ඒ මැලේසියාව කඩුලු නවයකින් පරාජය කරමින්.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ඕමානයේදී පැවැත්වෙනවා.

ඒ කණ්ඩායම් අටක සහභාගිත්වයෙන්.

අද ශ්‍රී ලංකාව සමග පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්නේ මැලේසියාවයි.

ඔවුන් පන්දුවාර 28.1 කදී සියලු ක්‍රිඩකයින් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 88 ක්.

සියාමිල් අකීල ලකුණු 51යි.

පන්දු යැවීමේදී කෞෂික කුමාරසිංහ ලකුණු 30 කට කඩුලු 5 ක් දවා ගත්තා.

විග්නේෂ්වරන් ආකාශ් කඩුලු 3 යි.

පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම තරගය පහසුවෙන් ජයගත්තේ පන්දුවාර 13.5කදී කඩුලු 1ක් දැවී ලකුණු 91 ක් රැස්කරමින්.

රෙහාන් පීරිස් ලකුණු 54 යි.

සෙනුජ වැකුණගොඩ ලකුණු 30 ක් රැස්කළා

පෙර ලිපිය දකුණු ආසියානු පාපන්දු කුසලානය හෙටින් ඇරඹේ
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම නේපාලයට එරෙහිව පහසු ජයක් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 07ක තියුණු ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට කඩුලු 10ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
Tazmijn Britz celebrates the century
ක්‍රිකට්

නවසීලන්තයට එරෙහිව දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට කඩුලු 6ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?