ඉරිදා, ජූලි 19, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    කලම්බු කැප්ස් පැරදූ ගෝල් ගැලන්ට්ස් පිට පිට දෙවන ජයත් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    දඹුල්ල සික්සර්ස් ජයග්‍රහණයකින් තරගාවලිය අරඹයි
    කියවීමට මිනිත්තු 1 යි
    2026 LPL සමාරම්භක තරගයේ ජය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් දිවිගමනට සමුදෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා-ඉන්දියා ප්‍රථම කාන්තා ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් තරගාවලියේ ජය ඉන්දියාවට
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය ප්‍රංශයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
    බෙල්ජියම පරදා ස්පාඤ්ඤය අවසන් පූර්ව වටයට පිවිසෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: කුසල් පෙරේරාගේ සුපිරි ඉනිම 2025 PSL ශූරතාවය ලාහෝර් ක්වැලන්ඩර්ස් කණ්ඩායමට ගෙනදෙයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

කුසල් පෙරේරාගේ සුපිරි ඉනිම 2025 PSL ශූරතාවය ලාහෝර් ක්වැලන්ඩර්ස් කණ්ඩායමට ගෙනදෙයි

By Pradeep Gurusinghe
Published: මැයි 26, 2025
Kusal Perera
©AFP/Getty Images
බෙදාගන්න

කුසල් ජනිත් පෙරේරාගේ සුපිරි පිති හරඹය හේතුවෙන්, පකිස්තාන් සුපර් ලීග් 20 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ලාහෝර් කියුලැන්ඩර්ස් කණ්ඩායම සමත් වුණා.

ඔවුන් මෙම තරගාවලියේ ශූරතාව දිනූ තුන්වැනි අවස්ථාව මෙයයි.

ලාහෝර් කියුලැන්ඩර්ස් සහ ක්වේටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම් අතර අවසන් මහා තරගය ඊයේ පැවැත්වුණේ ලාහෝර්හිදී.

පළමුවෙන් පන්දුවට පහරදුන් ක්වේටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම, පන්දු වාර 20 ඇතුළත කඩුලු 9 ක් දැවී ලකුණු 201 ක් රැස්කළා.

හසන් නවාස් පන්දු 43 කදී ලකුණු 76 ක් රැස්කළේ, හතරේ පහර 8 ක් සහ හයේ පහර 4 ක් සමග.

අවිශ්ක ප්‍රනාන්දු ලකුනු 29 ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 22 ක් රැස්කළා.

පන්දු යැවීමේදී ශහීන් ෂා අෆ්රිඩී කඩුලු 3 ක් දවාගත්තා. සල්මන් මිස්රා සහ හරීස් රාවුෆ් අතර කඩුලු දෙක බැගින් බෙදී ගියා.

පිළිතුරු ලෙස ලාහෝර් කියුලැන්ඩර්ස් කණ්ඩායම තරගය ජයගත්තේ පන්දු වාර 19 යි පන්දු 5 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 204 ක් රැස් කරමින්.

විශිෂ්ට පිතිහරඹයක නිතර වූ කුසල් පෙරේරා පන්දු 31 කදී නොදැවී ලකුණු 62 ක් රැස්කළා.

ඔහුගේ ඉනිමට හතරේ පහර 5 ක් සහ හයේ පහර 4 ක් ඇතුළත්.

මොහොමඩ් නයිම් ලකුණු 46 ක් රැස්කළ අතර අබ්දුල්ලා සාෆික් ලකුණු 41 යි. සිකන්දර් රාසා පන්දු 7 කදී නොදැවී ලකුණු 22 ක් රැස්කළා. තර‍ගයේ වීරයා කුසල් ජනිත් පෙරේරා.

TAGGED:PSL 2025
පෙර ලිපිය Shoaib Bashir සිම්බාබ්වේ සමග ටෙස්ට් තරගයෙන් එංගලන්තයට ඉනිමක හා ලකුණු 45ක ජයක්
Next Article Henrich Klaasen IPL ඉතිහාසයේ තුන්වන වැඩිම ලකුණු ප්‍රමාණය සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමෙන්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

හොංකොං කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා A කණ්ඩායමට කඩුලු 7ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

19න් පහළ ලෝක කුසලානයේ අවසන් මහා තරගයට ඉන්දියාව සුදුසුකම් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

2028 ඔලිම්පික් සඳහා ක්‍රිකට් තරඟ සැලසුම එළිදක්වයි

කියවීමට මිනිත්තු 1 යි
Lasith Malinga appointed – Consultant Fast Bowling Coach
ක්‍රිකට්

ශ්‍රී ලංකා වේගපන්දු උපදේශක හා පුහුණුකාරීත්වයට ලසිත් මාලිංග

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?