සිකුරාදා, පෙබ. 6, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    පාකිස්තානයට අප කළ උදව් අමතකද?
    කියවීමට මිනිත්තු 2 යි
    19න් පහළ ලෝක කුසලානයේ අවසන් මහා තරගයට ඉන්දියාව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව පරදා එංගලන්තය 20/20 තරගාවලිය 3-0ක් ලෙස ජය ගනී.
    කියවීමට මිනිත්තු 1 යි
    විස්සයි විස්ස තරගාවලියේදී පාකිස්තානය 3-0ක් ලෙස ඕස්ට්‍රේලියාව පරාජය කරයි
    කියවීමට මිනිත්තු 2 යි
    ලෝක කුසලානයේදී ඉන්දියාව හා තරග කිරීමට පාකිස්තානය ප්‍රතික්ෂේප කරයි
    කියවීමට මිනිත්තු 0 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: දසුන් ශානක ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එක්වෙයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

දසුන් ශානක ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එක්වෙයි

By Pradeep Gurusinghe
Published: අප්‍රේල් 18, 2025
බෙදාගන්න

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ගුජරාටි ටයිටන්ස් කණ්ඩායම නියෝජනය කිරීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකට කැඳවීමක් ලැබී තිබෙනවා.

ඒ තරගාවලිය අතරතුර දී ආබාධයකට ලක් වූ ගුජරාට් ටයිටන්ස් ක්‍රීඩක ග්ලෙන් පිලිප්ස් වෙනුවටයි.

ඒ අනුව ෂුබ්මන් ගිල් නායකත්වය දරන ගුජරාට් ටයිටන්ස් විසින් ශානකව ඉන්දීය රුපියල් ලක්ෂ 75කට (මෙරට රු.කෝ. 2.5කට වැඩි) මිලදී ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

2023 වසරේදීද දසුන් ශානක ගුජරාත් ටයිටන්ස් කණ්ඩායම සමග එක්ව ක්‍රීඩා කළා.

ඒ අනුව ipl ක්‍රිකට් තරගාවලියකදී ඔහු ගුජරාටි ටයිටන්ස් කණ්ඩායම නියෝජනයනය කරන දෙවැනි අවස්ථාව මෙයයි.

මෙවර ipl තරගාවලියේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමග පැවැති තරගයේදී ග්ලෙන් පිලිප්ස් ආබාධයකට ලක්වුණා.

පෙර ලිපිය බංග්ලාදේශ 19න් පහළ කණ්ඩායම සමග තරගාවලියකට සංචිතය නම් කරයි
Next Article මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට කඩුලු 4 ක ජයක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

සිව්වන දිනය නිමාවෙද්දී එංගලන්තයත් ඉන්දියාවත් දිනුම් කණුව පෙනෙන දුරින්

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

කොදෙව්වන් සමග 202-20 තරගාවලියෙන් පකිස්තානයට 2-1 ජයක්

කියවීමට මිනිත්තු 1 යි
Women's T20 World Cup
ක්‍රිකට්

ලෝක කුසලාන කාන්තා T20 ක්‍රිකට් තරගාවලියේ තම පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත්වෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

SLC T20 තරගාවලියේ පළමු ජය ග්‍රීන් කණ්ඩායමට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?