ඉරිදා, පෙබ. 8, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ෂෙපර්ඩ් ගේ කඩුලු ත්‍රිත්වය සමගින් කොදෙව්වන් ලෝක කුසලාන පළමු තරගය ජයගනී.
    කියවීමට මිනිත්තු 1 යි
    තියුණු තරගයකින් පසුව ලෝක කුසලාන ආරම්භක තරගය පාකිස්තානය ජයගනී
    කියවීමට මිනිත්තු 2 යි
    දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරමින් 19න් පහළ ලෝක ශූරතාවය ඉන්දියාවට
    කියවීමට මිනිත්තු 1 යි
    පාකිස්තානයට අප කළ උදව් අමතකද?
    කියවීමට මිනිත්තු 2 යි
    19න් පහළ ලෝක කුසලානයේ අවසන් මහා තරගයට ඉන්දියාව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: පස්වන අළුබඳුන තරගයේ පළමු දිනට වැස්සෙන් බාධා
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

පස්වන අළුබඳුන තරගයේ පළමු දිනට වැස්සෙන් බාධා

By Pradeep Gurusinghe
Published: ජනවාරි 4, 2026
©Getty Images
බෙදාගන්න

එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ඓතිහාසික අළුබඳුන ටෙස්ට් තරගාවලියේ අවසන් හා පස්වන තරගය අද ආරම්භ වුණා. තරගයේ පළමු දින අයහපත් කාලගුණය නිසා පන්දුවාර 45ට සීමාවුණා.

මුලින් පන්දුවට පහර දෙමින් සිටින එංගලන්ත කණ්ඩායම පළමු දිනට තරගය නතර කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 211ක් ලබා සිටියා.

එංගලන්ත පළමු ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 57ක් ලබාසිටියදී දවාගැනීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුණා. ඉන්පසු පිටියට පිවිසි ජෝ රූට් හා හැරී බෲක් අතර සිව්වන කඩුල්ල සඳහා තරගය නතර කරන විට ලකුණු 154ක නොබිඳුණු සබඳතාවයක් ගොඩනගා තිබුණා.

ජෝ රූට් නොදැවී ලකුණු 72ක් හා හැරී බෲක් නොදැවී ලකුණු 78ක් ලබාසිටිනවා. පන්දු යැවීමේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් මිචෙල් ස්ටාර්ක්, මයිකල් නෙසර් හා ස්කොට් බොලන්ඩ් එක් කඩුල්ල බැගින් දවාගත්තා.

තරග 5කින් සමන්විත මෙම ටෙස්ට් තරගාවලිය තරග 3-1ක් ලෙස ඕස්ට්‍රේලියාව මේ වන විටත් ජයගෙන තිබෙනවා.

පෙර ලිපිය ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත් කරයි
Next Article ලෝක කුසලානයේ බංග්ලාදේශය සහභාගී වන සියලු තරග ශ්‍රී ලංකාවේ පවත්වන්න යැයි ඉල්ලීමක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

නවසීලන්තයට එරෙහි පළමු 20-20 තරගයෙන් ඕස්ට්‍රේලියාවට කඩුලු 6ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගොස්තු මස සිම්බාබ්වේ සංචාරයක

කියවීමට මිනිත්තු 0 යි
ක්‍රිකට්

අළු බඳුන තුන්වන දිනය අවසානයේ ඕස්ට්‍රේලියාව පෙරමුණේ

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

දෙවන 20-20 තරගයේදී එංගලන්තය ලකුණු 300 ඉක්මවයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?