අඟහරුවාදා, දෙසැ. 9, 2025
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ඕස්ට්‍රේලියාව 2-0ක් ලෙස අළු බඳුනේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 3 යි
    දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින තරගාවලිය 2-1ක් ලෙස ඉන්දීයාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    පැතුම් නිස්සංකගෙන් ඩුබායි හීදී තවත් ගිණිකෙලියක්
    කියවීමට මිනිත්තු 1 යි
    අළු බඳුන තුන්වන දිනය අවසානයේ ඕස්ට්‍රේලියාව පෙරමුණේ
    කියවීමට මිනිත්තු 1 යි
    කොදෙව් – නවසීලන්ත පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරයි
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: පාකිස්තානය පරදා ඇෆ්ගනිස්තානයට ලකුණු 18ක ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2025 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

පාකිස්තානය පරදා ඇෆ්ගනිස්තානයට ලකුණු 18ක ජයක්

By Pradeep Gurusinghe
Published: සැප්තැම්බර් 3, 2025
©Getty Images
බෙදාගන්න

පාකිස්තානය, ඇෆ්ගනිස්තානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පැවැත්වෙන තුන්කොන් 20-20 තරගාවලියේ පකිස්තානය හා ඇෆ්ගනිස්තානය අතර තරගය ලකුණු 18කින් ජයගැනීමට ඇෆ්ගනිස්තානය ඊයේ සමත් වුණා.

කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තාන් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 169ක් ලබාගැනීමට සමත් වුණා.

ඇෆ්ගන් ඉනිම වෙනුවෙන් ඊබ්‍රහීම් සද්‍රාන් ලකුණු 65ක් හා සෙදිකුල්ලා අතල් ලකුණු 64ක් ලබාගත්තා.

පාකිස්තානය වෙනුවෙන් ෆහීම් අශ්‍රෆ් කඩුලු ක් දවාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානු පිතිකරුවන්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 151ක් පමණයි.

පාකිස්තානු ඉනිමේ වැඩිම ලකුණු ප්‍රමානය වූ ලකුණු 34 ලබාගත්තේ වේග පන්දු යවන ක්‍රීඩක හැරිස් රාවුෆ් විසිනුයි.

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් ෆස්ල්හක් ෆරූකි, රෂීඩ් කාන්, මොහොමඩ් නබී හා නූර් අහමඩ් කඩුලු 2 බැගින් දවාගත්තා.

ඒ අනුව මෙම තුන් තරගාවලියේ පාකිස්තානය හා ඇෆ්ගනිස්තානය තරග 2 බැගින් ජයගෙන තිබෙනවා.

තරගයේ වීරයා ඊබ්‍රහීම් සද්‍රාන්

පෙර ලිපිය එංගලන්තය පරදා දකුණු අප්‍රිකාවට විශිෂ්ට එක්දින ජයක්
Next Article පළමු 20-20 තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 4ක ජයක්
ප්‍රතිචාර නොමැත

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Sponsored

You Might Also Like

ක්‍රිකට්

ශ්‍රී ලංකාවට එරෙහිව දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම කඩුලු 10ක ජයක් ලබයි

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

ජනමාධ්‍ය අමාත්‍යාංශ ක්‍රිකට් කණ්ඩායම 2025 රාජ්‍ය සේවා ක්‍රිකට් තරගාවලියේ “D”කාණ්ඩයේ අර්ධ අවසන් වටය‍‍ට

කියවීමට මිනිත්තු 1 යි
Tazmijn Britz celebrates the century
ක්‍රිකට්

නවසීලන්තයට එරෙහිව දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට කඩුලු 6ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

දෙවන දිනය නිමා වෙද්දී පැතුම් නිශ්ශංකගෙන් ශතකයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?