ඉරිදා, මැයි 24, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    තරගයක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම තරගාවලිය ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිවෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා ඒ කාන්තා කණ්ඩායම නවසීලන්තයට එරෙහි පළමු 20/20 ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    කොල්කටා නයිට් රයිඩර්ස් මුම්බයි ඉන්ඩියන්ස් පරදා කඩුලු 4ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාකිස්තානය සමග ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස බංග්ලාදේශය ජය ගනී
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    චීන තායිපේ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ගෝල 3-1ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    වයස අවුරුදු 20න් පහළ SAFF තරගාවලියේදී ශ්‍රී ලංකාව මාලදිවයින පරදවයි
    කියවීමට මිනිත්තු 1 යි
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
    අන්තර් පාසල් රග්බි ලීගයෙන් ලුම්බිණිය පරදා ඉසිපතනය ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ලෝක කුසලාන කාන්තා T20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග 06 ක් අවසන්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ලෝක කුසලාන කාන්තා T20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග 06 ක් අවසන්

By Sudarsha Warnakulasooriya
Published: නොවැම්බර් 25, 2024
Sri Lanka Women's Cricket
©ICC
බෙදාගන්න

ලෝක කුසලාන කාන්තා 20 -20 ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන සිව්වැනි දිනයයි අද.  ඊයේ දිනය දක්වා පළමු වටයේ තරග 6 ක් පවත්වා පැවැත්වුණා.

පළමු දිනයේදී පැවැති තරග වලින් බංග්ලාදේශය සහ පකිස්තානය ජය වාර්තා කළා. දෙවැනි දිනයේ පැවැති තරග වලින් ජය වාර්තා කිරීම‌ෙ සමත් වුණේ දකුණු අප්‍රිකාව සහ නවසීළන්තයයි.

ඊයේ පැවැති තරගවලින් ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය ජය වාර්තා කළා.

මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම තරග 2 ක් ක්‍රීඩා කර තිබෙනවා. එම තරග දෙකම පරාජය වීමට ඔවුන්ට සිදු වුණා.

ශ්‍රී ලංකාවට මූලික වටය යටතේ තවත් තරග 2 කට ක්‍රීඩා කිරීඹට සිදු වනවා. ඒ ඉන්දියාව සහ නවසීලන්තය සමග.

ඉන්දියාව සමග තරගය ලබන 9 වැනිදා ඩුබායි අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. ඊට සූදානම් වන ක්‍රීඩිකාවන් හෙට පුහුණුවීම් සිදු කීරීමටත් නියමිතව තිබෙනවා.

මේ වන විට ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටය‌ට පිවිසීම අවිනිශ්චිත තත්වටකට පත්ව තිබෙන්නේ මුහුණ දුන් තරග 2 ම පරාජය වීම හේතුවෙන්.

කෙසේ වෙතත් ඉදිරියේදී සහභාගී වන තරග 2 ම ජය ගැනීමට උත්සාහ කරන බවයි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ප්‍රකාශ කරන්නේ.

විශේශයෙන්ම තරගාවලිය පැවැත්වෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මේ දිනවල පවතින අධික උශ්නත්වය තරගාවලියට සහභාගී වන ක්‍රීඩීකාවන්ට දැඩි බලපෑමක් සිදු කරන බවද සදහන් කළ යුතුයි.

පෙර ලිපිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 2024 ලෝක කුසලාන 20-20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන්ම ඉවතට
Next Article Women's T20 World Cup ලෝක කුසලාන කාන්තා T20 ක්‍රිකට් තරගාවලියේ තම පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත්වෙයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයේ ජය ඇෆ්ගනිස්තානයට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙවර ලෝක කුසලානයේ පළමු ජය ලබයි

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

ෂෙපර්ඩ් ගේ කඩුලු ත්‍රිත්වය සමගින් කොදෙව්වන් ලෝක කුසලාන පළමු තරගය ජයගනී.

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශූරයන්ගේ කුසලාන ඉතිහාසයේ දැවැන්තම හඹායෑම ඕස්ට්‍රේලියාවෙන්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?