ඉරිදා, ජූලි 19, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    දඹුල්ල සික්සර්ස් ජයග්‍රහණයකින් තරගාවලිය අරඹයි
    කියවීමට මිනිත්තු 1 යි
    2026 LPL සමාරම්භක තරගයේ ජය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් දිවිගමනට සමුදෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා-ඉන්දියා ප්‍රථම කාන්තා ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් තරගාවලියේ ජය ඉන්දියාවට
    කියවීමට මිනිත්තු 2 යි
    සිම්බාබ්වේ සමග අවසන් එක්දින තරගයේ ජය බංග්ලාදේශයට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
    බෙල්ජියම පරදා ස්පාඤ්ඤය අවසන් පූර්ව වටයට පිවිසෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    රොනාල්ඩෝගෙ ලෝක කුසලාන ගමන නිමයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කොදෙව් කාන්තා කණ්ඩායම හමුවේ කඩුලු 5ක පරාජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කොදෙව් කාන්තා කණ්ඩායම හමුවේ කඩුලු 5ක පරාජයක්

By Pradeep Gurusinghe
Published: ජූනි 22, 2026
©Getty Images
බෙදාගන්න

කාන්තා 20/20 ක්‍රිකට් ලෝක කුසලානයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරගය ඊයේ පැවැත්වුණා. එම තරගය කඩුලු 5කින් ජයගැනීමට කොදෙව් කණ්ඩායම සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු කඩුලු ලකුණු 98කට දැවී ගියා. නිලක්ෂිකා ද සිල්වා ලකුණු 30ක් හා කවීශා දිල්හාරි ලකුණු 21ක් ලබාගත්තා.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ හේලි මැතිව්ස් ලකුණු 15ට කඩුලු 3ක් හා කරිෂ්මා රැම්හැරක් ලකුණු 15ට කඩුලු 2ක් දවාගත්තා.

ලකුණු 99ක පහසු ඉලක්කය හඹාගිය කොදෙව් ක්‍රීඩිකාවන් 19 වන පන්දුවාරයේදී තරගයේ ජයග්‍රහණය ලබාගත්තා. කෙසේ වෙතත් කොදෙව් ඉනිමේ කඩුලු 5ක් දවාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුණා.

පිතිකරණයේදී කොදෙව් ඉනිම වෙනුවෙන් ස්ටෙෆනී ටේලර් නොදැවී ලකුණු 27ක් ලබාගත් අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් කවීෂා දිල්හාරි කඩුලු 2ක් හා නිමාෂා මීපගේ හා චමරි අතපත්තු එක් කඩුල්ල බැගින් දවාගත්තා.

මේ ජයග්‍රහණයත් සමග කොදෙව් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානය ලබාගත් අතර ශ්‍රී ලංකාව පසුවන්නේ පස්වැනි ස්ථානයේයි.

පෙර ලිපිය තුන්කොන් තරගාවලියේ ජය ඉන්දීයා ඒ කණ්ඩායමට
Next Article එංගලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරගයේ ජය නවසීලන්තය
Sponsored

You Might Also Like

ක්‍රිකට්

රාජස්ථාන් රෝයල්ස් විශිෂ්ට හඹායාමකින් පසු කඩුලු 7කින් ජයගනී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඉන්දීය කණ්ඩායම පරදා අයර්ලන්තය ඓතිහාසික ජයක් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

තුන්වන තරගය ජයගත් ශ්‍රී ලංකාව තරගාවලිය සමකරයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා A කණ්ඩායමට ලකුණු 308ක ටෙස්ට් ජයක්.

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?