බ්‍රහස්පතින්දා, අගෝ. 13, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 16 දෙනෙකුගේ සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව ඇතුලු කණ්ඩායම් 10ක් එක්දින ලෝක කුසලානයට ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා XI කණ්ඩායම හා පැවති තුන්දින ටෙස්ට් තරගයේ ජය ඉන්දියාවට
    කියවීමට මිනිත්තු 2 යි
    LPL 2026 ශූරතාවය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    ගෝල් ගැලන්ට්ස් අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමෙන් විශිෂ්ට හඹායෑමක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමෙන් විශිෂ්ට හඹායෑමක්

By Pradeep Gurusinghe
Published: මැයි 20, 2025
Kamindu Mendis
©BCCI
බෙදාගන්න

ඊයේ දින පැවති අයි පී එල් තරගය ලකුණු 205ක් හඹායමින් කඩුලු 6ක ජයක් ලැබීමට සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම සමත් වුණා. ඒ ලක්නව් සුප‍ර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිවයි.

මුලින් පන්දුවට පහර දුන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 205ක් ලබාගත්තා.

මිචෙල් මාෂ් ලකුණු 65ක් හා ඒඩ්න් මාක්‍රම් ලකුණු 61ක් ලබාගත් අතර නිකලස් පුරන් වේගවත් ලකුණු 45ක් රැස් කළා.

පන්දු යැවීමේදී එෂාන් මාලිංග කඩුලු 2ක් ලබාගත්තා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්‍රයිසස් කණ්ඩායම කඩුලු 4ක් පමණක් දැවී පන්දුවාර 18.2දී ජයග්‍රහණය වාර්තා කළා.

අභිෂේක් ශර්මා පන්දු 20ට ලකුණු 59ක් ලබාගත් අතර හෙන්‍රික් ක්ලාසන් ලකුණු 47ක් හා කමිඳු මෙන්ඩිස් ලකුණු 32ක් ලබාගත්තා. කමිඳු පිටියෙන් ඉවත් වුණේ ආබාධ තත්වයක් නිසයි.

සුපර් ජයන්ට්ස් කණ්ඩායම වෙනුවෙන් දිග්වේශ් රාති කඩුලු 2ක් දවාගත්තා. තරගයේ වීරයා අභිෂේක් ශර්මා.

TAGGED:IPL 2025LSGSRH
පෙර ලිපිය ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට කඩුලු 10ක ජයක්
Next Article Vibhav Suryawanshi රාජස්තාන් රෝයල්ස් කඩුලු 6ක ජයග්‍රහණයකින් තරගාවලිය අවසන් කරයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

බංග්ලාදේශයට එරෙහි පළමු 20-20 තරගයෙන් කොදෙව් කණ්ඩායමට ලකුණු 16ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඉන්දියා – ශ්‍රී ලංකා තෙවැනි 20-20 කාන්තා ක්‍රිකට් තරගය අදයි

කියවීමට මිනිත්තු 0 යි
ක්‍රිකට්

බංග්ලාදේශය ශ්‍රී ලංකාවට එරෙහි පළමු 20-20 තරගාවලි ජය ලබයි

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

සිම්බාබ්වේ හා බටහිර ඉන්දීය කොදෙව් කන්ඩායම් අද හමුවෙයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?