ක්‍රිකට්
කුමාර සංගක්කාර ගේ සුපිරි ශතකය සමගින් එංගලන්තයට එරෙහිව විශිෂ්ට ජයක්
මාස්ටර් ලීග් තරගාවලියේ එංගලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 9ක විශිෂ්ටජයග්‍රහණයක් ලැබීමට ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම සමත්වුණා. පලමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත මාස්ටර්ස්…
අන්තර් සමාජ ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට
අන්තර් සමාජ ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම සමත් වුණා. ඒ අවසන් තරඟයේ දී එන් සී සීකණ්ඩායම…
නවසීලන්ත කාන්තා කණ්ඩායමට ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 98 ජයක්
ශ්‍රී ලංකා කාන්තා සමග පැවැති තුන්වෙනි එක් දින ක්‍රිකට් තරඟය ලකුණු 98 කින් ජය ගැනීමට නවසීලන්ත කාන්තා කණ්ඩායම සමත් වුණා.…
මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට ලකුණු 105 ජයක්
මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර වාර්ෂික එක්දින තරඟයේ ජය වේල්ස් කුමාර විද්‍යාලය සතු වුණා. තරඟය…
නිල් මහ සටනේ ජය ශාන්ත තෝමස් විද්‍යාලයට
ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර පැවැති 146 වැනි නිල් මහ සටන මහා ක්‍රිකට් තරගය කඩුලු 05කින්…