2026 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබූ අවසන් කණ්ඩායමට බවට පත් වීමට ඒක්සත් අරාබි ඒමීර් රාජ්‍යය සමත්…
ලෝක කුසලාන කාන්තා ඒක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. පස්වරු…
කාන්තා එක්දින ලෝක කුසලානයේ ඊයේ පැවති, ඕස්ට්‍රේලියාව හා බංග්ලාදේශය අතර තරගය කඩුලු 10කින් ජයගැනීමට ඕස්ට්‍ර්‍රේලියාව සමත් වුණා. ඉන්දියාවේ විශාකාපට්නම් හීදී…
දකුණු අප්‍රිකාව සමග පැවැති පළමු ටෙස්‌ට් ක්‍රිකට් තරගය ලකුණු 93 කින් ජය ගැනීමට පකිස්ථානය සමත් වුණා. තරගය පැවැත්වුණේ පකිස්ථානයේ ලාහෝර්හිදී.…
2026 වසරේ ලෝක කුසලාන 20 – 20 ක්‍රිකට් තරගාවලියට සුදුදුකම් ලබා ගැනීම නේපාලය සහ ඕමානය සමත් වුනා. ඒ් තරගාවලිය සදහා…
2025 කාන්තා එක්දින ලෝක කුසලානයේ ඊයේ කොළඹ දී පැවති එංගලන්තය හා පාකිස්තානය අතර තරගය වර්ෂාව නිසා අතරමැද නතර කිරීමට සිදුවුණා.…
ඔබගේ ගිණුමට පුරනය වන්න