2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන බව ආසියනු ක්‍රිකට් කවුන්සලය අද නිවේදනය කළා. පසුගියදා බංගලදේශයේ ඩකාහි…
ටිම් ඩේවිඩ්ගේ ප්‍රහාරත්මක ඉනිම හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි තෙවන විස්සයි20 ක්‍රිකට් තරගය කඩුලු 6 කින් ජය ගැනීමට ඔස්ට්‍රේලියානු…
ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු රැස්කළ ක්‍රීඩකයින්ගේ ලේඛනයේ දෙවැනි ස්ථානයට පැමිණීමට ඊයේ දිනයේ එංගලන්ත ක්‍රීඩක ජෝ රූට් සමත්වුණා. ඒ ඉන්දියාව…
බංග්ලාදේශය සමග පැවැති තෙවන හා අවසන් විස්සයි20 ක්‍රිකට් තරගය ලකුණු 74 කින් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා. කෙසේ වෙතත්…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන වසරේ සැප්තම්බර් මාසයේ දී එංගලන්ත කණ්ඩායම සමග සීමිත ඕවර තරගාවලියක් සඳහා එංගලන්තයට යාමට නියමිතයි. මෙම…
පාකිස්ථාන කණ්ඩායම සමග පැවති දෙවැනි 20-20 ක්‍රිකට් තරගයද ලකුණු 8 කින් ජය ගැනීමට බංග්ලාදේශය සමත් වුණා. ඒ අනුව, තරගය 3…
ඔබගේ ගිණුමට පුරනය වන්න