සිකුරාදා, නොවැ. 7, 2025
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ICCය 2026 20-20 ලෝක කුසලානය සඳහා ක්‍රීඩාංගණ නම් කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    ලකුණු 48 ජයක් ලබමින් ඉන්දියාව විස්ස විස්ස තරගාවලියේ පෙරමුණ ගනියි
    කියවීමට මිනිත්තු 1 යි
    නවසීලන්තයට දෙවනි 20-20 තරග‍යෙන් ලකුණු 3ක තියුණු ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    සෞඛ්‍යය හා ජනමාධ්‍ය අමාතාංශයේ “ඇසිදිසි” ක්‍රිකට් කණ්ඩායම තරග සංචාරයක් සඳහා ඉන්දියාවට
    කියවීමට මිනිත්තු 1 යි
    දකුණු අප්‍රිකාව සමග තියුණු තරගයකින් පසු පකිස්තානයට කඩුලු 2ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    කේප් වර්ඩ් පලමු වරට පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා තුර්කිමේනිස්තානය අතර පාපන්දු තරය අද කොළඹ දී
    කියවීමට මිනිත්තු 1 යි
    දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව පරදා නේපාලයට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    දකුණු ආසියා සුපර් කප් පාපන්දු ශූරතාවය මාලදිවයිනට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රභල චීන පිල පරදා ශ්‍රී ලංකාව සත් සාමාජික යොවුන් රග්බි තරගාවලියේ අවසන් තරගයට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු U20 කාන්තා වොලිබෝල් තරඟාවලියේ ශ්‍රී ලංකා කන්ඩායම අපරාජිතව අවසන් තරගයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
Reading: අයි ලීග් පාපන්දු තරගාවලියේ අවසන් තරගය සෝන්ඩර්ස් සහ රිනවුන් කණ්ඩායම් අතර
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2025 Sporty.lk. All Rights Reserved.
පාපන්දු

අයි ලීග් පාපන්දු තරගාවලියේ අවසන් තරගය සෝන්ඩර්ස් සහ රිනවුන් කණ්ඩායම් අතර

By Pradeep Gurusinghe
Published: ජූලි 19, 2025
බෙදාගන්න

අයි ලීග් පාපන්දු තරගාවලියේ අවසන් තරගය සෝන්ඩර්ස් සහ රිනවුන් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය සංවිධාන කරන්නේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින්.

තරගාවලියට දිවයිනේ ප්‍රධානතම පාපන්දු කණ්ඩායම් 8 ක් එක්ව සිටියා. සියලු තරග පැවැත්වුණේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදි.

තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්වුණේ රිනවුන් සහ මාලිගාවත්ත යූත් කණ්ඩායම් අතර. එම තරගයෙන් ගෝල 1 ට 0 ක් ලෙස ජය වාර්තා කළ රිනවුන් කණ්ඩායම තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබුවා.

තරගාවලිය පළමු අවසන් පූර්ව තරගයෙන් ජයග්‍රහණය ලබා සෝන්ඩර්ස් කණ්ඩායම මීට පෙර අවසන්තරගය සඳහා සුදුසුකම් ලබා තිබුණා.

ඒ අනුව රිනවුන් සහ සෝන්ඩර්ස් කණ්ඩායම් අතර අවසන් මහා තරගය හෙට පස්වරුවේ සුගතදාස ක්‍රීඩාංගණයේදි පැවැත්වීමට නියමිතයි.

පෙර ලිපිය 49 වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළේ කඹ ඇදීමේ පිරිමි ශූරතාව උතුරු මැද පළාතට
Next Article 49 වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළේ මැරතන් ජය මධ්‍යම පළාතට
ප්‍රතිචාර නොමැත

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Sponsored

You Might Also Like

UEFA
පාපන්දු

ස්පාඤ්ඤය සහ ප්‍රංශය 2024 යුරෝපීය පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
පාපන්දු

කේප් වර්ඩ් පලමු වරට පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
පාපන්දු

අයි ලීග් පාපන්දු තරගාවලියේ ශූරතාව රිනවුන් කණ්ඩායමට

කියවීමට මිනිත්තු 1 යි
පාපන්දු

ලිවර්පූල් පාපන්දු කණ්ඩායමේ ඩියෝගෝ ජෝටා ද සිල්වා ජීවිතක්ෂයට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?