සෙනසුරාදා, ජූලි 18, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    දඹුල්ල සික්සර්ස් ජයග්‍රහණයකින් තරගාවලිය අරඹයි
    කියවීමට මිනිත්තු 1 යි
    2026 LPL සමාරම්භක තරගයේ ජය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් දිවිගමනට සමුදෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා-ඉන්දියා ප්‍රථම කාන්තා ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් තරගාවලියේ ජය ඉන්දියාවට
    කියවීමට මිනිත්තු 2 යි
    සිම්බාබ්වේ සමග අවසන් එක්දින තරගයේ ජය බංග්ලාදේශයට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
    බෙල්ජියම පරදා ස්පාඤ්ඤය අවසන් පූර්ව වටයට පිවිසෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    රොනාල්ඩෝගෙ ලෝක කුසලාන ගමන නිමයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: 2026 පාපන්දු ලෝක කුසලානය අදින් ඇරඹේ
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
පාපන්දු

2026 පාපන්දු ලෝක කුසලානය අදින් ඇරඹේ

By Pradeep Gurusinghe
Published: ජූනි 11, 2026
©Getty Images
බෙදාගන්න

විශ්වයේ අසිරිමත්ම පාපන්දු සැණකෙළිය වන ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය අද ආරම්භ වනවා. සිව් වසරකට වරක් පැවැත්වෙන තරගාවලියේ මෙවර සංවිධාන කෙරෙන්නේ 23 වැනි වරටයි.

අමෙරිකාව, කැනඩාව සහ මෙක්සිකෝවේ සත්කාරකත්වයෙන් ලෝක කුසලාන පාපන්දු තරගාවලිය අද සිට ජූලි මස 19 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ඒ රටවල් 48 ක සහභාගීත්වයෙන්. ක්‍රීඩාංගණ 16 කදි තරග පැවැත්වීමටයි සැළසුම් කර ඇත්තේ. මූලික වටයේදී කාණ්ඩ 12 ක් යටතේ තරග පැවැත්වෙන අතර එක් කාණ්ඩයකට කණ්ඩායම් 4 බැගින් ඇතුළත්.

අද තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය මෙක්‍සිකෝව සහ දකුණු අප්‍රිකාව අතර “ඒ” කාණ්ඩයෙන් පැවැත්වීමට නියමිතයි.

හෙට දිනයේදී දකුණු කොරියාව සහ චෙක් රාජ්‍යය අතර තරගය පැවැත්වෙනවා. මෙතෙක් ඉතිහාසයේ වැඩිම අවස්ථාවකදී ලෝක පාපන්දු කිරුළ හිමිකරගෙන ඇත්තේ බ්‍රසීලයයි. ඔවුන් අවස්ථා 05 කදී ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ජයගත්තා. මෙවර බ්‍රසිලය මූලික ව‍ටයේදී “සී” කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතයි.

බ්‍රසීලය 1958, 1962, 1970, 1994 සහ 2002 යන වසර වලදී ලෝක කුසලාන පාපන්දු කිරුළ හිමිකරගෙන තිබෙනවා. ජර්මනිය අවස්ථා 04 කදී මෙහි ශූරතාව හිමිකරගෙන ඇති අතර, ඉතාලියද ‍අවස්ථා 04 කදී ලෝක පාපන්දු කිරුළ හිමිකර ගත්තා.

ලෝක කුසලනායේ වත්මන් ශුරයින් වන ආජන්ටිනාව මේ දක්වා අවස්ථා 03 කදී ලෝක පාපන්දු කිරුළ ජයගත්තා. ඒ 1978, 1986 සහ 2022 යන වසරවලදී.

මෙවර ඔවුන් මූලික වටයේදී තරග වදින්නේ “ජේ” කාණ්ඩය යටතේයි. මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයින් අතරින් වැඩිම අවදානයක් දිනාගෙන ඇත්තේ ආජන්ටිනායේ ලියොනල් මෙසී සහ පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ.

ඔවුන් දෙදෙනාම මෙවර තම 06 වන ලෝක කුසලනා පාපන්දු තරගාවලියට සහභාගී වනවා. මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගී වන වයස්ගතම ක්‍රීඩකයා ලෙස වාර්තාවන්නේ ස්කොට්ලන්ත කණ්ඩායමේ ගෝල රකින ක්‍රීඩක ක්‍රේග් ගෝල්ඩන්.

ඔහු 43 හැවිරිදි ක්‍රීඩකයෙක්. තරගාවලියට සහභාගීවන ලාබාලතම ක්‍රීඩකයා ලෙස වාර්තාවන්නේ මෙක්සිකෝ කණ්ඩායම නියෝජනය කරන ගිල්බර්ටෝ මෝරා යි. ඔහු තවමත් 17 හැවිරිදි ක්‍රීඩකයෙකුවීම විශේෂත්වයක්.

කුරකාඕ, කේප්වර්ඩි, ජෝර්දාන් සහ උස්බෙකිස්තාන් යන රටවල් මෙවර පළමුවරට ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගීවීම විශේෂත්වයක්.

පැවැති ලෝක කුසලාන තරගාවලි 23 ටම සහභාගීවූ එකම රට බ්‍රසීලය වන අතර ජර්මනිය අවස්ථා 21 කදී සහ ආජන්ටිනාව අවස්ථා 19 කදී ලෝක කුසලාන පාපන්දු තරගාවලිය නියෝජනය කර තිබෙනවා.

පෙර ලිපිය කාන්තා ලෝක කුසලානයේ දෙවන පුහුණු තරගයත් ශ්‍රී ලංකාව ජයගනී
Next Article FIFA පළමු තරගයේ ජය සත්කාරක මෙක්සිකෝවට
Sponsored

You Might Also Like

Sri Lanka National Football Team
පාපන්දු

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ඊයේ (11) රාත්‍රී නැවතත් මෙරටට 

කියවීමට මිනිත්තු 1 යි
පාපන්දු

සෙනගල් කණ්ඩායම ඉරාකයට එරෙහිව ගෝල 5ක් ලබාගනී

කියවීමට මිනිත්තු 0 යි
පාපන්දු

බෙල්ජියම හා ඇමරිකාව අවසාන 16 වටයට සුදුසුකම් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
පාපන්දු

ශ්‍රී ලංකාවට ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය අහිමි වෙයි

කියවීමට මිනිත්තු 0 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?