යොවුන් ආසියානු ක්‍රීඩා උළලේ හෙල්ල විසිකිරීමේ තරගයෙන් ලෝකඩ පදක්කම දිනාගැනීමට චතුර දුලංජන සමත් වුණා.
ඔහුගේ විසිකිරීම මීටර් 62.51ක් ලෙස සටහන් වුණා.
මේ පදක්කමත් සමග ශ්‍රී ලංකාව මෙතෙක් දිනා ඇති සමස්ත පදක්කම් සංඛ්‍යාව 4ක්.
ඔබගේ ගිණුමට පුරනය වන්න