ශ්‍රී ලංකාවේ ජනිදු ධනංජය මෙවර ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ බොක්සිං කිලෝ ග්‍රෑම් 50 බාලක මූලික වටයේ තරගය අද ජය ගත්තා.
ඒ වට 3ට 2ක් ලෙසයි.
බහරේනයේදී පැවැති තරගයේදී බංග්ලාදේශයේ එම්.ඩී අබ්දුල්ලා පරාජය වුණා
ඔබගේ ගිණුමට පුරනය වන්න