සඳුදා, මැයි 4, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    PSL කිරුළ මෙන්ඩිස්ගේ පෙෂාවර් සල්මි කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    ජූනි මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් සංචාරයක
    කියවීමට මිනිත්තු 0 යි
    බංග්ලාදේශයට එරෙහි 20/20 තරගාවලියෙන් ශ්‍රී ලංකාවට 3-0ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    පැතුම් නිශ්ශංක සිය මංගල IPL අර්ධ ශතකය ලබාගනියි
    කියවීමට මිනිත්තු 1 යි
    ශම්මි සිල්වා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ක්‍රීඩා අමාත්‍යංශයට භාරදෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    චීන තායිපේ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ගෝල 3-1ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    වයස අවුරුදු 20න් පහළ SAFF තරගාවලියේදී ශ්‍රී ලංකාව මාලදිවයින පරදවයි
    කියවීමට මිනිත්තු 1 යි
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    රෝයල් තෝමස් රග්බි තරගයේ ජය රෝයල් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ලෝක ශූරතා සහය දිවීමේ කිරුළ ඇමරිකාවට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

ලෝක ශූරතා සහය දිවීමේ කිරුළ ඇමරිකාවට

By Pradeep Gurusinghe
Published: මැයි 4, 2026
බෙදාගන්න

ලෝක ශූරතා සහය දිවීමේ තරගාවලිය බොට්ස්වානා හිදී පැවැත්වෙනවා. එහි මීටර 100 පිරිමි සහය ධාවන ඉසව්ව ජයගත්තේ අමෙරිකාව විසින්.

මීටර 100 හතර සහය ධාවන ඉසව්ව ජයගත් අමෙරිකාව තරගය නිමාකලේ තත්පර 37 යි දශම 4 යි 3 කින්. එහි දෙවන ස්ථානය දකුණු අප්‍රිකාවටත්, තෙවන ස්ථානය ජර්මනියටත් හිමිවුණා.

මීටර 100 කාන්තා සහය ධාවන ඉසව්වේ ජය ජැමෙයිකාවට හිමිවුනා. කැනඩාව එහි දෙවන ස්ථානයත්, ස්පාඤ්ඤය තෙවන ස්ථානයත් දිනාගත්තා.

මීටර සියය, හතර මිශ්‍ර සහය ධාවන ඉසව්වේ ජය ජැමෙයිකාව සතු වුනා. තත්පර 39 යි දශම 6 යි 2කින් ඔවුන් තරගය නිමාකලේ නව ලෝක වාර්තාවක් ද සමග. කැනඩාව එහි දෙවන ස්ථානය දිනාගත් අතර අමෙරිකාව තුන්වන ස්ථානයට පත්වුනා.

මීටර 400 හතර කාන්තා සහය ධාවන ඉසව්වේ ජය හිමිවුයේ නොර්වේ කණ්ඩායමට. ස්පාඤ්ඤය දෙවන ස්ථානය දිනාගත් අතර, කැනඩාව තුන්වන ස්ථානය දිනාගත්තා.

මීටර 400 හතර පිරිමි සහය ධාවන ඉසව්වේ ජය හිමිවුයේ බොට්ස්වානා කණ්ඩායමට. දකුණු අප්‍රිකාව ට එහි දෙවන ස්ථානයත් ඔස්ට්‍රේලියාවට තුන්වන ස්ථානයත් හිමිවුනා.

පෙර ලිපිය PSL කිරුළ මෙන්ඩිස්ගේ පෙෂාවර් සල්මි කණ්ඩායමට
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනට

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

නෙත්මි අහිංසාට ආසියානු මල්ලවපොර ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක්

කියවීමට මිනිත්තු 1 යි
මළල ක්‍රීඩාවෙනත් ක්‍රීඩා පුවත්

චතුර දුලංජන හෙල්ල විසිකිරීමේ ලෝකඩ පදක්කම දිනාගනියි

කියවීමට මිනිත්තු 0 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ටයිකොන්ඩෝ පිරිමි ශූරතාව වයඹ පළාතට

කියවීමට මිනිත්තු 0 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?