බ්‍රහස්පතින්දා, අගෝ. 13, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 16 දෙනෙකුගේ සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව ඇතුලු කණ්ඩායම් 10ක් එක්දින ලෝක කුසලානයට ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා XI කණ්ඩායම හා පැවති තුන්දින ටෙස්ට් තරගයේ ජය ඉන්දියාවට
    කියවීමට මිනිත්තු 2 යි
    LPL 2026 ශූරතාවය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    ගෝල් ගැලන්ට්ස් අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: 49 වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළේ මැරතන් ජය මධ්‍යම පළාතට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

49 වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළේ මැරතන් ජය මධ්‍යම පළාතට

By Pradeep Gurusinghe
Published: ජූලි 19, 2025
බෙදාගන්න

49 වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළේ මැරතන් කාන්තා සහ පිරිමි ඉසව් දෙකෙහිම ජය හිමිකර ගැනීමට මධ්‍යම පළාත නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනෙකු සමත් වුණා.

ජාතික මහා ක්‍රීඩා උලෙළේ මැරතන් තරග අද උදේ ආරම්භ කෙරුණේ, හික්කඩුව ක්‍රිඩාංගණය අසලින්. දිවයිනේ පළාත් 9 ම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මීට එක්ව සිටියා. මැරතන් ධාවන තරගයේ දුර කිලෝමිටර් 45 ක්.

කාන්තා තරගය ජයගත් මධ්‍යම පළාත් ක්‍රීඩිකා ඩබ්ලිව්. එම්. හේරත් තරගය නිම කළේ පැය 2 යි මිනිත්තු 53 යි තත්පර 42 කින්. මධ්‍යම පළාතේම සී. එස්. හේරත් දෙවැනි ස්ථානය දිනාගත් අතර තෙවැනි ස්ථානයට පත් වූයේ ඌව පළාත නියෝජනය කළ නිමේෂා නිදර්ශනි ක්‍රීඩිකාවයි.

පිරිමි මැරතන් ධාවන තරගය ජයගත් මධ්‍යම පළාතේ කේ. ශන්මුගේෂ්වරන් තරගය නිම කළේ පැය 2 යි මිනිත්තු 24 යි තත්පර 43 ක කාලයක් වාර්තා කරමින්.

ඌව පළාත නියෝජනය කළ ඒ.සී. චන්දන එහි දෙවැනි ස්ථානය හිමිකර ගත් අතර, නැගෙනහිර පළාතෙන් සහභාගි වූ ටී. ඩබ්ලිව් රත්නපාල ක්‍රීඩකයා තුන්වැන්නා ලෙස තරගය නිම කළා.

පෙර ලිපිය අයි ලීග් පාපන්දු තරගාවලියේ අවසන් තරගය සෝන්ඩර්ස් සහ රිනවුන් කණ්ඩායම් අතර
Next Article කොදෙව්වන්ට එරෙහිව පලමු 20-20 තරගයෙන් ඔස්ට්‍රේලියාවට කඩුලු 3ක ජයක්
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

ආසියානු ශූරතා බේස්බෝල් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ දෙවන ජයත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ගොල්ෆ් ලෝකඩ පදක්කම දිනූ කායා දලුවත්ත දිවයිනට පැමිණෙයි

කියවීමට මිනිත්තු 0 යි
වෙනත් ක්‍රීඩා පුවත්

මීටර 100 x 4 සහය පිරිමි ඉසව්වේ මූලික වටයෙන්ශ්‍රී ලංකාව ඉවතට

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

මාධ්‍ය ආයතනවල ක්‍රීඩා අංශ ප්‍රධානීන් සහ ක්‍රීඩා අමාත්‍යවරයා අතර හමුවක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?