සිකුරාදා, දෙසැ. 26, 2025
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    India wins
    දෙවන විස්සයි විස්ස තරගයෙන් ඉන්දියාවට කඩුලු 7ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ඉන්දියාව පැරදූ පාකිස්තානය 19න් පහළ ආසියානු කුසලානය දිනාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    2025 අළුබඳුන තරගාවලිය 3-0ක් ලෙස ඕස්ට්‍රේලියාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    කොන්වේගේ ද්විත්ව ශතකය සමගින් නවසීලන්තයෙන් දැවැන්ත අභියෝගයක්
    කියවීමට මිනිත්තු 1 යි
    2026 ලෝක කුසලානය සඳහා ක්‍රීඩකයින් 25කින් සමන්විත මූලික සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: අන්තර්ජාල ක්‍රීඩා තහනමෙන් ඉන්දීය සුපිරි ක්‍රීඩකයන්ට දැනෙන බලපෑමක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2025 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

අන්තර්ජාල ක්‍රීඩා තහනමෙන් ඉන්දීය සුපිරි ක්‍රීඩකයන්ට දැනෙන බලපෑමක්

By Pradeep Gurusinghe
Published: අගෝස්තු 28, 2025
බෙදාගන්න

අන්ත­ර්ජාල ක්‍රීඩා තහ­නම ක්‍රියා­ත්මක කිරී­මත් සමඟ ක්‍රිකට් ක්‍රීඩා­වට ඇති කරන මූල්‍ය­මය බල­පෑම පිළි­බ­ඳව සොයා බලා ඉන්දීය විශේ­ෂ­ඥ­යන් පිරි­සක් වාර්තා­වක් සකසා ඇති අතර, එහිදී ඉන්දි­යාවේ තරු ක්‍රීඩ­ක­යන්ට විශාල බල­පෑ­මක් එල්ලවී තිබෙන බව අනා­ව­ර­ණය වේ.

මෙතෙක් ‘ඔන් ලයින් ගේම්’ ප්‍රව­ර්ධ­නය කිරී­මට ජන­ප්‍රිය ඉන්දීය ක්‍රීඩ­ක­යන් පෙළ ගැසී සිටි අතර, ඉන්දීය රජය විසින් මෑත­කදී අන්ත­ර්ජාල ක්‍රීඩා පනත් කෙටු­ම්පත හරහා එම ක්‍රීඩා තහ­නම් කිරී­මත් සමඟ මෙලෙස කෝටි ගණන් ආදා­යම් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩ­ක­යන්ට අහිමි වී ඇත.

රෝහිත් ෂර්මා Dream11 නම්වූ ‘ඔන් ලයින් ගේම්’ ප්‍රව­ර්ධ­නයේ ප්‍රමු­ඛ­තම ක්‍රීඩ­කයා වූ අතර, අන්ත­ර්ජාල ක්‍රීඩා පන­තට පසුව ඔහුට ඉන්දීය රුපි­යල් කෝටි 7ක පමණ (ශ්‍රී ලංකා රුපි­යල් 24ක) වාර්ෂික ආදා­ය­මක් අහිමි වී ඇති බව වාර්තා වේ.

විරාත් කෝලි Dream 11 සහ Winzo යන අන්ත­ර්ජාල ක්‍රීඩා ප්‍රව­ර්ධ­න­යෙන් පිළි­වෙ­ළින් රුපි­යල් කෝටි 6ක් හා 7ක් (ශ්‍රී ලංකා රුපි­යල් 21ක් හා 24ක්) උප­යන බවත්, එම්.එස්. දෝනි වැනි හිටපු ඉන්දීය නාය­ක­යන් හා ක්‍රීඩ­ක­යන් වාර්ෂි­කව රුපි­යල් කෝටි 1 සිට 4 දක්වා මෙතෙක් ඉපයූ බවත් සඳ­හන් වේ.

මේ මුදල් සියල්ල ඔවුන්ට ඉන්දීය අන්ත­ර්ජාල ක්‍රීඩා පනත් කෙටු­ම්පත හරහා අහිමි වී තිබේ.

පෙර ලිපිය තහනමෙන් පසු බ්‍රෙන්ඩන් ටේලර් ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින පිටියට
Next Article සිම්බාබ්වේට එරෙහිව 17 දෙනෙකුගෙන් යුත් 20-20 සංචිතයක්
Sponsored

You Might Also Like

Dimuth karunaratne
ක්‍රිකට්

දිමුත් කරුණාරත්න ටෙස්ට් පිටියෙන් සමුගනී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

පාකිස්තානය පරදා ඇෆ්ගනිස්තානයට ලකුණු 18ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කොදෙව් ටෙස්ට් නායකත්වය රොස්ටන් චේස් හට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

දින දෙකෙන් අවසන් වූ පළමු අළු බඳුන තරගයේ ජය ඕස්ට්‍රේලියාවට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?