සඳුදා, මාර්තු 23, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයේ DRS ගැනීමක් ගැන පාකිස්තානයෙන් පැමිණිල්ලක්
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    රෝයල් තෝමස් රග්බි තරගයේ ජය රෝයල් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර තීරණාත්මක තරගය අද
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර තීරණාත්මක තරගය අද

By Pradeep Gurusinghe
Published: සැප්තැම්බර් 18, 2025
©Sporty.lk
බෙදාගන්න

ආසියානු කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ බී කාණ්ඩයෙන මීලග වටයට සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායම් 2 තීරණය කෙරෙන තීරණාත්මක තරගය අද ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථානය අතර තරග අද පැවැත්වෙනවා.

අබුඩාබිහිදී පැවැත්වෙන තරගය අද රාත්‍රී 8.00 ට ආරම්භ වන්නේ අබුඩාබිහිදීයි. මේ දක්වා තරගාවලියේ තරග 2 කට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඒම තරග 2 ම ජය ගනිමින් බී කාණ්ඩයේ පෙරමුණේ පසුවනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වන ඇෆ්ගනිස්ථානය තරග 2 ක ක්‍රීඩා කර ඉන් ඒක් තරගයක ජය ‌ගෙන පසුවන්නේ බී කාණ්ඩයේ තුන්වැනි ස්ථානයේයි.

අද තරගය ජය ගැනීමට ශ්‍රී ලං කා කණ්ඩායමට හැකි වුවහොත්, ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශයට මීලග වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමි වනවා.

යම් හෙයකින් ශ්‍රී ලංකාවට තරඟය පරාජය වීමට සිදුවුවහොත්, පළමුවෙන් පන්දුවට පහරදී ප්‍රතිවාදී ඇෆ්ගනිස්ථානයට එම ලකුණු සංඛ්‍යාව පන්දුවාර දොළහකට අඩු සංඛ්‍යාවකින් හඹා යෑම වැළැක්විය යුතුයි.

දෙවනියට පන්දුවට පහර දුනහොත් ඔවුන්ට පරාජය වීමේ ලකුණු පරතරය ලකුණු 60් ත් 70 ත් අතර සීමාවට වඩා අඩුවෙන් තබා ගත යුතුයි.

එසේ වුවහොත් ශ්‍රී ලංකාවට මීළඟ වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමිවනු ඇති. ශ්‍රී ලංකාව සහ අැෆ්ගනිස්ථානය අතර ෙමෙතක් ඉතිහාසෙය් පවත්වා ඇති 20-20 ක්‍රිකට් තරග සංඛයාව 8 ක්.

ඉන් අතර ඉන් තරග 5 ක් ශ්‍රී ලංකාව ජය ගත් අතර ෆ්ගනිස්ථානය ජය ගත් තරග සංඛ්‍යාව 3 ක්. අද තරගෙය්දී ශ්‍රී ලංකා කණ්ඩායෙම් එක් ෙවනසක් සිදුවනු ඇති බව වාර්තා වනවා.

ඒ අනූව යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අද තරයට ක්‍රීඩා කරනු ඇති.

පෙර ලිපිය ඇෆ්ගනිස්තානයට එරෙහි තරගය බංග්ලාදේශය ජය ගනියි
Next Article ඇෆ්ගනිස්තානය පැරදූ ශ්‍රී ලංකාව අපරාජිතව මීලඟ වටයට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ශ්‍රී ලංකා නායක චරිත් අසලංක අසනීපයක් හේතුවෙන් පාකිස්තාන සංචාරයෙන් ඉවතට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

දකුණු අප්‍රිකාව එරෙහිව පළමු ටෙස්ට් තරගයේ ජය පාකිස්තානයට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

පවන් රත්නායකගේ විශිෂ්ට ශතකය කොළඹ ක්‍රිකට් සමාජයට ශූරතාවය ගෙන දෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ප්‍රබල ස්ථානයක පසුවෙමින් ශ්‍රී ලංකාව තුන්වන දිනය නිමාකරයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?