සෙනසුරාදා, ජන. 17, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    එංගලන්තය, ඕස්ට්‍රේලියාව හා ඇෆ්ගනිස්ථානය ඊයේ දින ජයග්‍රහණ ලබයි
    කියවීමට මිනිත්තු 2 යි
    ඇෆ්ගනිස්ථානයේ නවීන් උල් හක් හට ලෝක කුසලානය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    19න් පහළ ලෝක කුසලානයේ පළමු දිනයේදී ඉන්දියාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජය ලබයි
    කියවීමට මිනිත්තු 2 යි
    19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    දෙවන එක්දින තරගය ජයගත් නවසීලන්තය තරගාවලිය සම කරයි
    කියවීමට මිනිත්තු 0 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: එංගලන්තය, ඕස්ට්‍රේලියාව හා ඇෆ්ගනිස්ථානය ඊයේ දින ජයග්‍රහණ ලබයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

එංගලන්තය, ඕස්ට්‍රේලියාව හා ඇෆ්ගනිස්ථානය ඊයේ දින ජයග්‍රහණ ලබයි

By Pradeep Gurusinghe
Published: ජනවාරි 17, 2026
©ICC/Getty Images
බෙදාගන්න

වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන එක් දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගවලින් එංගලන්තය, ඔස්ට්‍රේලියාව සහ ඇෆ්ගනිස්ථානය ජය හිමි කර ගත්තා.

තරගාවලිය පැවැත්වෙන්නේ සිම්බාබ්වේ හා නැමීබියා හිදී. එංගලන්ත සහ පාකිස්ථාන කණ්ඩායම් අතර තරගය සිම්බාබ්වේ හරාරේ හිදී පැවැත්වුණා.

පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තය පන්දුවාර 46 පන්දු 5 කදී සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 210 ක් රැස් කළා.පිළිතුරු ලෙස පාකිස්ථානයට පන්දුවාර 46 පන්දු 3 කදී සියලු ක්‍රිඩකයින් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 173 ක් පමණයි. තරගයෙන් එංගලන්තය ජය ගත්තේ ලකුණු 37 කින්.

අයර්ලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර තරගය පැවැත්වුණේ, නැමීබියා හිදී. මුලින් පන්දුවට පහර දුන් අයර්ලන්තය පන්දුවාර 50 තුළ කඩුලු 7 කට ලකුණු 235 ක් රැස් කළා. රොබ් ඕබ්‍රයන් ලකුණු 79 යි. පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව තරගය ජය ගත්තේ, පන්දුවාර 39 යි පන්දු 4 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 237 ක් රැස් කරමින්. ස්ටීවන් හෝගන් ලකුණු 115 යි.

ඇෆ්ගනිස්ථානය සහ දකුණු අප්‍රිකාව අතර තරගය නැමීබියාහිදී පැවැත්වුණා. පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය පන්දුවාර 50 ඇතුළත කඩුලු 8 ක් දැවී ලකුණු 266 ක් රැස් කළා. ෆයිසාල් ෂිනෝසාඩා ලකුණු 81 ක් ලබාගත් අතර, කලීඩ් අහමඩ්සායි ලකුණු 74 යි. පිළිතුරු දෙස දකුණු අප්‍රිකාවට පන්දුවාර 47 යි පන්දු 4 කදී සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූ ලකුණු සංඛ්‍යාව 238 ක්. තරගයෙන් ඇෆ්ගනිස්ථානය ජය ගත්තේ ලකුණු 28 කින්.

පෙර ලිපිය Lanka Ride පාපැදි සවාරිය පළමු දිනය නුවරින් අවසන් වේ
Sponsored

You Might Also Like

Rohit Sharma
ක්‍රිකට්

රෝහිත් ශර්මා ටෙස්ට් ක්‍රීඩාවට සමුදෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

සිව්වන දිනය නිමාවෙද්දී එංගලන්තයත් ඉන්දියාවත් දිනුම් කණුව පෙනෙන දුරින්

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

කොන්වේගේ ද්විත්ව ශතකය සමගින් නවසීලන්තයෙන් දැවැන්ත අභියෝගයක්

කියවීමට මිනිත්තු 1 යි
Mitchell Marsh
ක්‍රිකට්

මිචෙල් මාෂ්ට ශූරයන්ගේ කුසලානය අහිමි වෙයි

කියවීමට මිනිත්තු 0 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?