සඳුදා, මාර්තු 23, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    වනිඳුට හා පතිරණට මෙවර IPL අහිමිවෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    රෝයල් තෝමස් රග්බි තරගයේ ජය රෝයල් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ජෝ රූට් ටෙස්ට් ඉතිහාසයේ වැඩිම ලකුණු රැස්කළ ක්‍රීඩකයින්ගේ ලේඛනයේ දෙවැනි ස්ථානයට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ජෝ රූට් ටෙස්ට් ඉතිහාසයේ වැඩිම ලකුණු රැස්කළ ක්‍රීඩකයින්ගේ ලේඛනයේ දෙවැනි ස්ථානයට

By Pradeep Gurusinghe
Published: ජූලි 26, 2025
©Getty Images
බෙදාගන්න

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු රැස්කළ ක්‍රීඩකයින්ගේ ලේඛනයේ දෙවැනි ස්ථානයට පැමිණීමට ඊයේ දිනයේ එංගලන්ත ක්‍රීඩක ජෝ රූට් සමත්වුණා. ඒ ඉන්දියාව සමග පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදි.

ඉන්දියාව සහ එංගලන්තය අතර සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය මැන්චෙස්ටර් හිදි පැවැත්වෙනවා. එහි පළමු ඉනිමට ඉන්දිය කණ්ඩායම ලකුණු 358 ක් රැස්කළා. තරගය ඊයේ තුන්වැනි දිනට ආරම්භ කරන විට එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 2 ක් දැවී ලකුණු 225 ක් ලබා සිටියා. ඒ වනවිට නොදැවී පන්දුවට පහර දෙමින් සිටි ජෝ රූට් ඊයේ තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ 38 වැනි ශතකය ලබා ගැනීමටද සමත් වුණා. ඔහු රැස් කළ ලකුණු සංඛ්‍යාව 150 ක්.

එම ලකුණු සංඛ්‍යාවත් සමග ජෝ රූට් ලොව වැඩිම ටෙස්ට් ලකුණු රැස්කළ ක්‍රීඩකයින්ගේ ලේඛනයේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණියා. ඒ අනුව ඔහු ඉන්දියාවේ රාහුල් ද්‍රාවිඩ්, දකුණු අප්‍රිකාවේ ‍ජාක් කලීස් සහ ඔස්ට්‍රේලියාවේ රිකී පොන්ටින් පසුකර යාමට සමත් වුණා.

මේ වනවිට ජෝ රූට් රැස්කරගෙන ඇති සමස්ත ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 13,409 ක්. ඔහු පසුපසින් සිටින්නේ ඉන්දියාවේ සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්ට පමණයි. තෙන්ඩුල්කාර් ටෙස්ට් ලකුණු 15,921 ක් රැස් කරගෙන තිබෙනවා. ඉන්දියාව සහ එංගලන්තය අතර සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය අවසන් වනවිට එංගලන්ත ක්‍රීඩකයින් සිය පළමු ඉනිමට කඩුලු 7 ක් දැවී ලකුණු 544 ක් ලබාසිටියා.

පෙර ලිපිය බංග්ලාදේශයට එරෙහි තුන්වන 20-20 තරගයේ ජය පකිස්තානයට
Next Article ටිම් ඩේවිඩ්ගේ වාර්තාගත ශතකය ඔස්ට්‍රේලියාවට ජයගෙනෙයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තරගය අද

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කොදෙව්වන්ට එරෙහි පළමු විස්සයි -20 තරගයෙන් දකුණු අප්‍රිකාවට කඩුලු 9ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා 17න් පහළ කණ්ඩායම බංග්ලාදේශයට එරෙහි දෙවනි තුන්දින තරගය ජයගනී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට පාකිස්තානය පරදා විශිෂ්ට ජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?